Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | 2023/09/28 දින සිට ආරම්භ වන දීර්ඝ සති අන්තය

2023.09.28 දිනෙන් ඇරඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් මහනුවර සහ බදුල්ල අතර විශේෂ දුම්රිය ගමන් වාර දෙකක් ධාවනය සඳහා එක්කර ඇත.
#RDMNS #NewsFeed
2023.09.27

single