Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කැලණිය දුරුතු මහා පෙරහැර මංගල්‍යය 2024

කැලණිය දුරුතු මහා පෙරහැර මංගල්‍ය වෙනුවෙන් පහත සීඝ්‍රගාමී දුම්රියන් 2024/01/21 දින සිට 2024/01/25 දින දක්වා පහත පරිදි කැලණිය දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ. #RDMNS #NewsFeed 2024.01.21 Designed by Dasun Prabhashwara

දුම්රිය කාලසටහන් සංශෝධන | 2024/01/16

2024.01.16 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන පහත පරිදි සංශෝධනය කර ඇත. – දුම්රිය අංක 8059 දරණ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය නැවත මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරේ. – දුම්රිය අංක 8057 දරණ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය නැවත බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරේ.

විශේෂ දුම්රිය සේවා – 2024 ජනවාරි පාසල් නිවාඩුව සහ දීර්ඝ සති අන්තය

2024 ජනවාරි මස පාසල් නිවාඩුව සහ දීර්ඝ සති අන්තයන් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය කාල සටහනට අමතරව පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ගය | නව කාලසටහන

උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය අදියර අංක 02 යටතේ මහව සහ අනුරාධපුර දුම්රිය මාර්ග කොටස ප්‍රථිසංස්කරණය සඳහා මාස 06 ක කාලයක් එම කොටස වසා තැබීම නිසා උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන පහත පරිදි සංශෝධනයන් වලට ලක් කර ඇත. එම කාලය තුල, ???? කන්කසන්තුරේ සිට කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සිදු නොවේ. ????