දුම්රිය කාලසටහන් සංශෝධන | 2024/01/16
2024.01.16 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන පහත පරිදි සංශෝධනය කර ඇත.
– දුම්රිය අංක 8059 දරණ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය නැවත මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරේ.
– දුම්රිය අංක 8057 දරණ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය නැවත බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරේ.