Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට E-Ticket හා E-Warrant හඳුන්වා දේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආසන වෙන්කල හැකි දුම්රිය සේවා සඳහා E-Ticket හා E-Warrant හඳුන්වා දේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය මගීන්ගේ සහ රජයේ සේවකයන්ගේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම යටතේ ශ්‍රී ලංකාවේ පළමුවරට විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීම ප්‍රවාහන,

විශේෂ දුම්රිය සේවා | තලවිල සා.ආනා දේවස්ථානයේ 2024 මාර්තු මංගල්‍යයය

තලවිල සා.ආනා දේවස්ථානයේ 2024 මාර්තු මංගල්‍යයය වෙනුවෙන් සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර මාර්තු මස 08,09 සහ 10 දින වලදී ධාවනය සඳහා එක් කර ඇත. 2024.03.07 #RDMNS #NewsFeed

විශේෂ දුම්රිය සේවා | උතුරු දුම්රිය මාර්ගය

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාරයන් කිහිපයක් පහත දිනවලදී පමණක් ධාවනය සඳහා එක් කර ඇත. Special Note – *කොළඹ කොටුව සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ මහව හන්දිය දක්වා පමණි.අනුරාධපුර/යාපනය/කන්කසන්තුරේ/තලෙමන්නාරම් තොට දක්වා කොළඹ කොටුව සිට සෘජු දුම්රිය ධාවනය නොවේ. #RDMNS #NORTHERNLINE #NEWSFEED #SPECIAL_TRAIN 2024/03/07 Artwork |