Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | උතුරු දුම්රිය මාර්ගය

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාරයන් කිහිපයක් පහත දිනවලදී පමණක් ධාවනය සඳහා එක් කර ඇත.

Special Note – *කොළඹ කොටුව සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ මහව හන්දිය දක්වා පමණි.අනුරාධපුර/යාපනය/කන්කසන්තුරේ/තලෙමන්නාරම් තොට දක්වා කොළඹ කොටුව සිට සෘජු දුම්රිය ධාවනය නොවේ.

#RDMNS #NORTHERNLINE #NEWSFEED #SPECIAL_TRAIN 2024/03/07

Artwork | Dasun Prabhashwara

single