Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුන්හිඳ ඔඩිසි සංචාරක දුම්රිය ධාවනයට එක් කෙරේ

????DUNHINDA ODYSSEY????

කොළඹ කොටුව / බදුල්ල / කොළඹ කොටුව විශේෂ සංචාරක දුම්රිය සේවය 2024 අප්‍රේල් 05 සිට ඇරඹේ.

???? දුම්රිය අංක 1001
පෙ.ව.06/30 කොළඹ කොටුව – බදුල්ල

අඟහරුවාදා‍, සිකුරාදා සහ ඉරිදා දිනවල පමණක් ධාවනය වේ.

කොළඹ කොටුවෙන් පිටත්වීම – පෙ.ව. 06/30
බදුල්ලට ලඟා වීම – ප.ව. 05/37

???? දුම්රිය අංක 1002
පෙ.ව.08/00 බදුල්ල – කොළඹ කොටුව

සඳුදා‍, බදාදා සහ සෙනසුරාදා දිනවල පමණක් ධාවනය වේ.

බදුල්ලෙන් පිටත්වීම – පෙ.ව. 08/00
කොළඹ කොටුවට ලඟා වීම – ප.ව. 06/51


???? මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන [View points]

????හොස්ටේල් දියඇල්ල
????ශ්‍රී පාද කන්ද
????ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
????එල්ජින් දියඇල්ල
????සමිට් ලෙවල්
????අංක 18 බිංගෙය
????සුළං කපොල්ල (ඉදල්ගස්හින්න – හපුතලේ)
????කිතල් ඇල්ල දියඇල්ල
????ආරුක්කු 9 පාලම
????දෙමෝදර බිං ගෙය

???? ඉහත ස්ථානයන් වල සංචාරකයන් ට නැරඹීමට හැකිවන පරිදි දුම්රිය ධාවනය කෙරේ.

???? මෙම දුම්රියන් පළමු පන්තියේ මැදිරි 04 ක්, දෙවන පන්තියේ මැදිරි 03 ක් සහ තෙවන පන්තියේ භෝජනගාර මැදිරියකින් සමන්විත වේ.

???? සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.

???? දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක.

???? දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු

???? පළමු පන්තිය

කොළඹ කොටුව – මහනුවර – රු. 6000/=
කොළඹ කොටුව – නානුඔය – රු. 7000/=
කොළඹ කොටුව -ඇල්ල/බදුල්ල – රු. 8000/=

බදුල්ල – නානුඔය – රු. 7000/=
බදුල්ල – මහනුවර – රු. 8000/=
බදුල්ල – කොළඹ කොටුව – රු. 8000/=

???? දෙවන පන්තිය

කොළඹ කොටුව – මහනුවර – රු. 4000/=
කොළඹ කොටුව – නානුඔය – රු. 5000/=
කොළඹ කොටුව -ඇල්ල/බදුල්ල – රු. 6000/=

බදුල්ල – නානුඔය – රු. 5000/=
බදුල්ල – මහනුවර – රු. 6000/=
බදුල්ල – කොළඹ කොටුව – රු. 6000/=

???? තෙවන පන්තිය

කොළඹ කොටුව – මහනුවර – රු. 3000/=
කොළඹ කොටුව – නානුඔය – රු. 4000/=
කොළඹ කොටුව -ඇල්ල/බදුල්ල – රු. 5000/=

බදුල්ල – නානුඔය – රු. 4000/=
බදුල්ල – මහනුවර – රු. 5000/=
බදුල්ල – කොළඹ කොටුව – රු. 5000/=

#RDMNS #MAINNEWSFEED #DUNHINDAODYSSEY

single