Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය කාලසටහන් සංශෝධන | මුහුදුබඩ දුම්රිය මාර්ගය

2024/04/24 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පරීක්ෂණ දුම්රිය කාලසටහනට ඉහත සඳහන් සංශෝධන එක් කර ඇත.

සංශෝධනය වූ සියළු දුම්රිය කාලසටහන් සහ විස්තර, අපගේ RDMNS.LK APP එක තුල යාවත්කාලීන කර ඇත.

DESIGNED BY : Dasun Prabhashwara

#RDMNSNewsFeed #CoastLine #TimeTable

single