☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025
???? දුම්රිය සහ ඒකාබද්ධ බස් රථ කාලසටහන
◽️2024 උඳුවප් පුන් පොහෝ දිනෙන් ඇරඹෙන සිරිපා වාරයේ, ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගමන් පහසුව සලසා ගත හැකි දුම්රිය සහ බස් ධාවන වේලාවන්, ප්‍රවේශපත් ගාස්තු සහ වෙනත් තොරතුරු!
◽️මෙම දුම්රිය කාල සටහන් වලට අමතරව, දීර්ඝ සති අන්තයන් වලදී විශේෂ දුම්රිය ගමන් වාරයන් ධාවනය සඳහා එක් කරනු ලැබේ. එම තොරතුරු RDMNS.LK APP එක හරහා ලබා ගත හැක.
Download RDMNS App for Live Train Schedule
මිතුරන් දැනුවත් කිරීමට Share කරන්න !
#RDMNS #SriPadha #TrainSchedule