Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

RDMNS News

අනුරාධපුර – මිහින්තලේ විශේෂ දුම්රිය සේවා!

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජුනි මස 20 සිට ජුනි මස 23 වනදා දක්වා අනුරාධපුරය සහ මිහින්තලේ අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වේ. NOTE : මගී ධාරිතාවය මත දුම්රිය ධාවනය කාලසටහන වෙනස් විය හැක. #RDMNS #PosonSpecial #MihintaleLine

Calypso විශේෂ සංචාරක දුම්රිය

බදුල්ල – බණ්ඩාරවෙල – දෙමෝදර අතර දුම්රිය මාර්ගය අවට පරිසරයේ සුන්දරත්වය නවමු අත්දැකීමක් සමගින් විඳගන්න ! Designed by Dasun Prabhashwara 2024.04.24

දුම්රිය කාලසටහන් සංශෝධන | මුහුදුබඩ දුම්රිය මාර්ගය

2024/04/24 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පරීක්ෂණ දුම්රිය කාලසටහනට ඉහත සඳහන් සංශෝධන එක් කර ඇත. සංශෝධනය වූ සියළු දුම්රිය කාලසටහන් සහ විස්තර, අපගේ RDMNS.LK APP එක තුල යාවත්කාලීන කර ඇත. DESIGNED BY : Dasun Prabhashwara #RDMNSNewsFeed #CoastLine #TimeTable

විශේෂ දුම්රිය සේවා | උඩරට / මුහුදුබඩ දුම්රිය මාර්ගය

2024 අප්‍රේල් මස දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. ???? SPL 01 – රාත්‍රී 07/30 කොළඹ කොටුව – බදුල්ල (අප්‍රේල් 19 / 22 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ). ???? SPL 02 – ප.ව. 05/20 බදුල්ල – කොළඹ කොටුව

දුම්රිය කාලසටහන | සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය 2024

2024 සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාරයන් ධාවනය සඳහා එක් කර ඇති අතර 2024 අලුත් අවුරුදු කාල සීමාව තුල මඟීන් අවම වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය අවලංගු කර ඇත. සියළුම දුම්රිය ධාවනය වාර කාලසටහන් තොරතුරු සඳහා RDMNS.LK දුම්රිය කාලසටහන තුල යාවත්කාලීන

දුන්හිඳ ඔඩිසි සංචාරක දුම්රිය ධාවනයට එක් කෙරේ

????DUNHINDA ODYSSEY???? කොළඹ කොටුව / බදුල්ල / කොළඹ කොටුව විශේෂ සංචාරක දුම්රිය සේවය 2024 අප්‍රේල් 05 සිට ඇරඹේ. ???? දුම්රිය අංක 1001 පෙ.ව.06/30 කොළඹ කොටුව – බදුල්ල අඟහරුවාදා‍, සිකුරාදා සහ ඉරිදා දිනවල පමණක් ධාවනය වේ. කොළඹ කොටුවෙන් පිටත්වීම – පෙ.ව. 06/30 බදුල්ලට ලඟා වීම – ප.ව. 05/37 ???? දුම්රිය අංක 1002 පෙ.ව.08/00 බදුල්ල – කොළඹ