දුම්රිය කාලසටහන් සංශෝධන – කැලණිවැලි දුම්රිය මාර්ගය
2022/08/10 දින සිට ක්‍රියාත්මක වන පරිදි කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #MainNewsFeed 2022.08.20
2022/08/10 දින සිට ක්‍රියාත්මක වන පරිදි කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #MainNewsFeed 2022.08.20
2022 අගෝස්තු මස 20 සහ 21 යන දෙදින තුළ පුත්තලම දුම්රිය මාර්ගයේ වයික්කාල දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් සංශෝධනය සහ අවලංගු කර ඇත. #RDMNS #NewsUpdate 2022.08.20
රාගම බැසිලිකා දේවස්ථානයේ රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස ඉහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක්කර ඇත. #RDMNS #SpecialTrainSchedule 2022.08.20
බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වල පවතින අධික මගී තදබදය හේතුවෙන් පහත නව සංශෝධනයන් සිදු කර ඇත. -2022/08/18 දින සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය නැවත ධාවනය සඳහා එක් කර ඇත. -2022/08/18 දින සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර නව රාත්‍රී සීඝ්‍රගාමී ගමන්වාරයක් ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #NewsUpdate #Badulla …
කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ දීර්ඝ කාලයක් ධාවනය නවතා තිබූ කන්කසන්තුරේ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය නැවතත් 2022.08.19/20 දින සිට සුපුරුදු පරිදි ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #NewsFeed UPDATED ON 2022.08.16
අයහපත් කාලගුණ තත්ත්වය හෙතුවෙන් ධාවනය අවලංගු කර තිබූ බදුල්ල රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය 2022/08/12 වන දින සිට නැවත ධාවනය සදහා එක් කර ඇත. #RDMNS #Mainnewsfeed 2022/08/11
මඩු සිද්ධස්ථානයේ මංගල්‍යය සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස ඉහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක්කර ඇත. #RDMNS #Mainnewsfeed 2022/08/11
2022/08/13 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම , අංක 1041/1042 දරණ ELLA ODYSSEY සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත ව ඇත.
කොවීඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ 4448 දරණ පෙ.ව. 06/15 ට පොල්ගහවෙල හන්දිය සිට මහව හන්දිය දක්වා ධාවනය වූ රේල් බස් රථය සහ 4858 දරණ ප.ව. 01/45 ට මහව හන්දිය සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන රේල් බස් රථය 2022/08/08 දින සිට නැවත ධාවනය සඳහා එක් කර ඇත. පොල්ගහවෙල හන්දිය සිට මහව හන්දිය දක්වා …
2022 ඇසල මහා රන්දෝලි පෙරහැර මංගල්ලය නිමිත්තෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ මාතලේ දුම්රිය මාර්ගයේ ඉහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. 2022.08.06