Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවනයට පියවර

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවනයට පියවර දිවයිනටම බලපැවැත්වෙන ඇඳිරි නීතිය හෙට (14) උදෑසන 05.00 ට ඉවත් කිරීමෙන් පසු එම වෙලාවේ සිට හෙට දිනයේ දුම්රිය ධාවන කටයුතු ආරම්භ කෙරෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. කෙසේ වෙතත් දුම්රිය අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි බැවින් සජීවී තොරතුරු සඳහා RDMNS.LK Mobile App එක භාවිතා

test

ඇඳිරි නීතිය හමුවේ දුම්රිය ධාවනයට පියවර !

–UPDATE 01.45 PM පවතින ඇඳිරිනීතිය හමුවේ කොළඹ කොටුව දක්වා ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. කෙසේ නමුත් කොළඹ කොටුව සිට වෙනත් ගමනාන්ත බළා ක්‍රියාත්මක වන දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. මෙම තත්වය විටින් විට වෙනස් වන බැවින් යාවත්කාලින තොරතුරු සඳහා රැදී සිටින්න. කෙසේ වෙතත් මෙම ඇඳිරිනීති තත්ත්වයේ

test

ප්‍රවේශපත් ගාස්තු සංශෝධනය කල් යයි !

2022.07.12 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොවේ. එය ක්‍රියාත්මක වන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. 2022.07.12 #RDMNS #NewsFeed

test

කලින් ආසන වෙන්කිරීමේ හැකියාව දින 7 ට බසී !

දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ කාලයේ උපරිමය ගමනට යෝජිත දින සිට දින 07 ක් දක්වා අඩුකර ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එය දින 30, පසුව දින 14 සහ දැන් දින 07 ක් දක්වා අඩුවීම ගැටලුකාරී බැවින් එය නිවැරදි කිරීමට අදාලව කටයුතු කරන ලෙස බලධාරීන් දැනුවත් කිරීමට පාර්ශව ගණනාවක් කටයුතු කර ඇත. 2022/07/11

test

දුම්රිය ධාවනය යළි ඇරඹේ

ඊයේ රාත්‍රියේ පැනවූ පොලිස් ඇදිරිනීතිය අද උදෑසන 08:00ට ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවනය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. කෙසේ නමුත් ප්‍රමාද වීම් සහ අවලංගු වීම් සිදුවිය හැකි බවද කරුණාවෙන් සලකන්න. RDMNS NEWS FEED 2022.07.09. 07.50 AM

test

දුම්රිය ධාවනය අත්හිටුවයි !

හෙට දින (09) කොළඹ කොටුව සහ ඒ අවට ප්‍රදේශ වලට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් හෙට දින කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් කොළඹ කොටුවෙන් හෝ මරදානෙන් ගමන් ආරම්භ වීමට නියමිත සියලුම මගී දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. 2022.07.08 10.45 PM #RDMNS #NewsFeed

test

දුම්රිය ගාස්තු ඉහළට !

2022.07.12 අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහල දැමීමට කටයුතු කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවට සඳහන් වේ. ඒ අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහල දැමෙන අතර පවතින අවම ගාස්තුව වන රු.10, රු.20 ක්

test

නැවතත් දුම්රිය වර්ජනයක් !

නැවත ක්‍රියාත්මක දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ධාවනය වීමට නියමිත සියලු දුම්රියන් ප්‍රමාද වීම් හෝ අවලංගු වීම් සිදුවිය හැක

test

දුම්රිය වර්ජනය අවසන් !

දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වෙයි ප්‍රවාහන ඇමතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර තිබු වැඩ වර්ජනය අවසන් කර ඇත. නමුත් දුම්රිය ධාවනය යතා තත්වයට පත්වන තෙක් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් තවදුරටත් සිදුවිය හැක. සජීවී තොරතුරු සඳහා RDMNS Mobile App එක භාවිතා කරන්න.

test

Breaking News | දුම්රිය වර්ජනයක් !

දුම්රිය ධාවනාගාර සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දින සවස් කාලයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවිය හැක. සජීවී තොරතුරු සඳහා RDMNS LK Mobile App එක Download කරගන්න. ඔබේ මිතුරන් වෙතද මෙම App එක Share කරන්න ! 2022.07.05 03.00 PM

test