උඩරට මාර්ගයේ කාලසටහන් සංශෝධනයක්
2024.02.19 දින සිට සති දෙකක පරීක්ෂණ කාලයක් සඳහා උඩරට දුම්රිය මාර්ගයේ ඉහත සඳහන් දුම්රියන් වල කාලසටහන සංශෝධනය කර ඇත.
2024.02.19 දින සිට සති දෙකක පරීක්ෂණ කාලයක් සඳහා උඩරට දුම්රිය මාර්ගයේ ඉහත සඳහන් දුම්රියන් වල කාලසටහන සංශෝධනය කර ඇත.
2024 වර්ෂයේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සලසා ගත හැකි දුම්රිය සහ බස් ධාවන වේලාවන්, ප්‍රවේශපත් ගාස්තු සහ වෙනත් තොරතුරු. මෙම දුම්රිය කාල සටහන් වලට අමතරව, දීර්ඝ සති අන්තයන් වලදී විශේෂ දුම්රිය ගමන් වාරයන් ධාවනය සඳහා එක් කරනු ලැබේ. තොරතුරු RDMNS.LK ඇප් එක හරහා ලබා ගත හැක. #RDMNS #SriPadha #TrainSchedule #2K24
2024.02.03 දින සිට පහත සඳහන් දුම්රිය ගමන් වාර සඳහා S13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් ධාවනය සඳහා එක් කර ඇත. 8060 – පෙ.ව. 06/05 මරදාන – බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය (සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින) නැවතුම් ස්ථාන : කොළඹ කොටුව, පානදුර, දකුණු කළුතර, අළුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, අහංගම, වැලිගම, මාතර, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, නාකුළුගමුව සහ …
කැලණිය දුරුතු මහා පෙරහැර මංගල්‍ය වෙනුවෙන් පහත සීඝ්‍රගාමී දුම්රියන් 2024/01/21 දින සිට 2024/01/25 දින දක්වා පහත පරිදි කැලණිය දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ. #RDMNS #NewsFeed 2024.01.21 Designed by Dasun Prabhashwara
2024.01.16 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන පහත පරිදි සංශෝධනය කර ඇත. – දුම්රිය අංක 8059 දරණ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය නැවත මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරේ. – දුම්රිය අංක 8057 දරණ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය නැවත බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරේ.
2024 ජනවාරි මස පාසල් නිවාඩුව සහ දීර්ඝ සති අන්තයන් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය කාල සටහනට අමතරව පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.
උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය අදියර අංක 02 යටතේ මහව සහ අනුරාධපුර දුම්රිය මාර්ග කොටස ප්‍රථිසංස්කරණය සඳහා මාස 06 ක කාලයක් එම කොටස වසා තැබීම නිසා උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන පහත පරිදි සංශෝධනයන් වලට ලක් කර ඇත. එම කාලය තුල, ???? කන්කසන්තුරේ සිට කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සිදු නොවේ. ???? …
උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ගය නවීකරණය 2024.01.07 දින සිට මාස 06 ක කාලයක් සිදු කිරීමට නියමිතව ඇති බැවින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය එම කාලය තුලදී අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. #RDMNS
2023 දෙසැම්බර් මස පාසල් නිවාඩු සමය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.
උතුරු / නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන 2023.10.21 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. #RDMNS #NewsFeed