Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ දුම්රිය සේවා

බන්ඩිරිප්පුව ශු.ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය – 2023 වෙනුවෙන් විශේෂ දුම්රිය නැවැත්වීම්. #RDMNS #NEWSFEED #SPECIAL_TRAINS 2023.09.30

test

විශේෂ දුම්රිය සේවා | 2023/09/28 දින සිට ආරම්භ වන දීර්ඝ සති අන්තය

2023.09.28 දිනෙන් ඇරඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් මහනුවර සහ බදුල්ල අතර විශේෂ දුම්රිය ගමන් වාර දෙකක් ධාවනය සඳහා එක්කර ඇත. #RDMNS #NewsFeed 2023.09.27

test

විශේෂ දුම්රිය සේවා | 2023/09/28 දින සිට ආරම්භ වන දීර්ඝ සති අන්තය

විශේෂ දුම්රිය සේවා 2023.09.28 දිනෙන් ඇරඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය ගමන් වාර දෙකක් ධාවනය සඳහා එක්කර ඇත. #RDMNS #NewsFeed 2023.09.21

test test

???? දුම්රිය වර්ජනය අවසන් !

????දුම්රිය වර්ජනය අවසන් ! සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබේ. ඔවුන් පවසන්නේ අද (13) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවය. අදාළ සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බව ඔවුන් පවසයි. මේ මොහොතේ සිට වර්ජනය අවසන් කිරීමත් සමඟ දුම්රිය ධාවනය හෙට දහවල්

test

විශේෂ දුම්රිය සේවා | මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2023

මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ පහසුව පිණිස 2023/09/09 වන සෙනසුරාදා දින බංගදෙනිය සිට මාතර දක්වා සහ 2023/09/10 වන ඉරිදා දින මාතර සිට බංගදෙනිය දක්වා පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර දෙක එක්කොට ඇත.

test

විශේෂ දුම්රිය සේවා | සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය 2023

සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් පහත සඳහන් දුම්රියන් 2023.08.30 සිට 2023.09.06 දක්වා සීනිගම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ. #RDMNS #NewsFeed Updated on 2023.08.31

test test test

විශේෂ දුම්රිය සේවා | මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය

මඩු සිද්ධස්ථානයේ 2023 අගෝස්තු මස මංගල්‍යය සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #TrainSchedule #SpecialTrains

test