පෙ.ව.08/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (නානුඔය දුම්රිය ස්ථානයෙන් දහවල් 12/15 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. නානුඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/33
පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කැකිරාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/15 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 36 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කැකිරාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/51
පෙ.ව.04/10 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/22 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 38 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/00
පෙ.ව.06/15 ට කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/37 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/52
පෙ.ව.05/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (දියතලාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/27 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. දියතලාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/45
පෙ.ව.07/35 ට ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 11 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/46
පෙ.ව.06/22 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/12 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/37
පෙ.ව.06/20 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 45 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/05
පෙ.ව.05/00 ට මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/38 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/59
පෙ.ව.04/45 ට මහව හන්දිය සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා ධාවනය වන (මීරිගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/40 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමි දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/56
පෙ.ව.06/25 ට මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 30 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/55
පෙ.ව.06/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/40
පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වන(රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/52 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ. රඹුක්කන දුම්රිය ස්ථානය.
පෙ.ව.04/00 ට මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී මිශ්‍ර දුම්රිය විනාඩි 42 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.04/42
ප.ව.05/35 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/40 ට රඹුක්කන දක්වා ධාවනය වන (ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/15 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/32
ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (උඩුවර දුම්රිය ස්ථානයෙන් ප.ව.06/55 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය විනාඩි 33 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. උඩුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/28
ප.ව.06/15 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.06/48 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/03
ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.06/52 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/08
පෙ.ව.08/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ප.ව.05/50 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/07
ප.ව.05/15 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ප.ව.06/50 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/07
දහවල් 12/50 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/55 ට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 48 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/43
ප.ව.05/35 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/40 ට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත. කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.05/35 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/50
ප.ව.04/25 ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් ප.ව.05/09 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/31
ප.ව.03/25 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අලව්ව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/07 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අලව්ව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/22
ප.ව.04/40 ට කොළඹ කොටුව සිට කුරුණෑගල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 33 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/13
ප.ව.04/40 ට කොළඹ කොටුව සිට කුරුණෑගල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 38 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/23
පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නානුඔය දුම්රිය ස්ථානයෙන් ප.ව.02/15 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 24 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. නානුඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/39
පෙ.ව.05/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ප.ව.02/10 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/31
පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ඕමන්තෙයි දුම්රිය ස්ථානයෙන් ප.ව.01/06 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ඕමන්තෙයි දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/22
පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් දහවල් 12/30 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 47 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/17
පෙ.ව.09/45 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන (පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන් දහවල් 12/38 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 29 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/07
පෙ.ව.06/00 ට නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/09 ට පිටත් වීමට නියමිත) ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/25
පෙ.ව.05/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (හපුතලේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/40 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 38 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. හපුතලේ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/18
පෙ.ව.07/20 ට අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 12 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/32
රාත්‍රී 08/00 ට කන්කසන්තුරේ සිට මොරටුව දක්වා ධාවනය වන (අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් පෙ.ව.03/28 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය පැය 4 ක පමණ ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/26
පෙ.ව.06/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මීරිගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/59 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/15
පෙ.ව.06/00 ට මරදාන සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (වල්පොල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/30 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. වල්පොල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/49
පෙ.ව.04/00 ට මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී මිශ්‍ර දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.04/16
ප.ව.05/15 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ප.ව.06/58 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/17
ප.ව.03/25 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් ප.ව.05/19 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/37
දහවල් 12/45 ට කොළඹ කොටුව සිට නානුඔය දක්වා ධාවනය වන (මහනුවර දුම්රිය ස්ථානයෙන් ප.ව.05/20 ට පිටත් වීමට නියමිත) ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/37
පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වටගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.02/45 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 37 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. වටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/22
පෙ.ව.08/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (හැටන් දුම්රිය ස්ථානයෙන් ප.ව.01/30 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 37 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. හැටන් දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/07
පෙ.ව.06/00 ට නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/32 ට පිටත් වීමට නියමිත) ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/48
පෙ.ව.05/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (හැටන් දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/35 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 28 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. හැටන් දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/03
පෙ.ව.05/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මහනුවර දුම්රිය ස්ථානයෙන් ප.ව.01/00 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පැය 01 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/00
පෙ.ව.06/20 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/42 ට පිටත් වීමට නියමිත) සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/57
පෙ.ව.05/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (ඇල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/41 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 24 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ඇල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/05
පෙ.ව.05/20 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/49 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/05
ප.ව.05/00 ට පානදුර සිට හලාවත දක්වා ධාවනය වන (අලවතුපිටිය දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/00 ට පිටත් වීමට නියමිත) මුතු කුමාරි දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අලවතුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/25
ප.ව.05/25 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/48
පෙ.ව.06/10 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කුඩා වැව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/33 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කුඩා වැව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/52
ප.ව.05/15 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මීගමුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/31 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/50
ප.ව.04/45 ට පුත්තලම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මංගල එළිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/14 ට පිටත් වීමට නියමිත) මන්දගාමී මිශ්‍ර දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මංගල එළිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/36
දහවල් 12/40 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මීගමුව දුම්රිය ස්ථානයෙන් ප.ව.01/56 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/14
පෙ.ව.09/50 ට නූර්නගර් සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (හලාවත දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/12 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. හලාවත දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/27
පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන (ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/50 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 47 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/37
පෙ.ව.08/35 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/06
පෙ.ව.05/00 ට මහනුවර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/35 ට මාතර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/00
පෙ.ව.07/40 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් අද දින ධාවනය නොවේ. පානදුර දුම්රිය ස්ථානය. ඒ හේතුවෙන් පෙ.ව.07/25 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය අද දින පානදුර සිට මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ. එම දුම්රිය පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/54
පෙ.ව.06/25 ට මරදාන සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/50 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/35 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/52
ප.ව.06/25 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/32 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/47
ප.ව.05/35 ට පානදුර සිට කොළඹ කොටුව සහ රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවේ. පානදුර දුම්රිය ස්ථානය.
ප.ව.02/30 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (හික්කඩුව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/36 ට පිටත් වීමට නියමිත) ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/54
ප.ව.04/45 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින අළුත්ගම දුම්රිය ස්ථානය දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ. එම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේ 02 වන වේදිකාවේ නවත්වා ඇත.
දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වන (ගාල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.02/50 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 07 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/57
දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/11
පෙ.ව.05/10 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/10 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 48 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/58
පෙ.ව.10/20 ට මාතර සිට ගාල්ල දක්වා ධාවනය වන (වැලිගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/44 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 41 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. වැලිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/25
පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන (ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/50 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 34 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/24
පෙ.ව.04/45 ට මහව හන්දිය සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/42 ට පානදුර දක්වා ධාවනය වන (වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/06 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/21
පෙ.ව.05/50 ට වාද්දුව සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. වාද්දුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/06
පෙ.ව.04/10 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන (බේරුවල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/49 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. බේරුවල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/07
ප.ව.05/55 ට මාතර සිට ගාල්ල දක්වා ධාවනය වන (වැලිගම දුම්රිය ස්ථානයෙන් ප.ව.06/20 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. වැලිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/42
ප.ව.02/05 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ප.ව.05/11 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/28
ප.ව.03/15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන (හික්කඩුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/05 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/26
පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන (අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/23 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/42
පෙ.ව.05/00 ට මහනුවර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/35 ට මාතර දක්වා ධාවනය වන (බෙන්තොට දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/54 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 13 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. බෙන්තොට දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/07
ප.ව.06/25 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් විනාඩි 24 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/59
ප.ව.05/25 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වන (වාද්දුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/27 ට පිටත් වීමට නියමිත) සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. වාද්දුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/44
ප.ව.03/15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන (මාතර දුම්රිය ස්ථානයෙන් ප.ව.03/47 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ. මාතර දුම්රිය ස්ථානය.
පෙ.ව.06/10 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය හෙට්ටිමුල්ල සහ අළුත්ගම දුම්රිය ස්ථානය අතරදී මෝටර් රථයක් ගැටී සිදු වූ අනතුරක් නිසා කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ. අළුත්ගම දුම්රිය ස්ථානය.
පෙ.ව.04/15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/36 ට පිටත් වීමට නියමිත) සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/55
පෙ.ව.05/50 ට වාද්දුව සිට මරදාන දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/59 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ. පානදුර දුම්රිය ස්ථානය.
පෙ.ව.06/05 ට කොස්ගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ. මීගොඩ දුම්රිය ස්ථානය.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ උඩහමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදු වූ අනතුර නිසා පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇත.
පෙ.ව.04/40 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියට උඩහමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී මෝටර් රථයක් ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ. නුගේගොඩ දුම්රිය ස්ථානය.
පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන (කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/35 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 24 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/59
පෙ.ව.04/10 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/30 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/47
පෙ.ව.04/50 ට මාතලේ සිට මහනුවර දක්වා ධාවනය වන (උඩත්තාවල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/10 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 47 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. උඩත්තාවල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/57
පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.01/45 ට අනුරාධපුර දක්වා ධාවනය වන (අලව්ව දුම්රිය ස්ථානයෙන් ප.ව.03/09 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 41 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අලව්ව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/50
පෙ.ව.06/00 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන (කලාවැව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/36 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 44 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කලාවැව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/20
පෙ.ව.05/10 ට අනුරාධපුර සිට කොළඹ කොටුව, ගාල්ල සහ බෙලිඅත්ත දක්වා ධාවනය වන (මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/50 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 27 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/17
පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (එරාවුර් දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/26 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. එරාවුර් දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/48
පෙ.ව.01/30 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අවුකන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/42 ට පිටත් වීමට නියමිත) පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අවුකන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/04
ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන (ගල්ගමුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/44 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 57 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. ගල්ගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/41
පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් ප.ව.04/58 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 07 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/05
ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/06 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/25
පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ප.ව.02/40 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 26 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/06
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නවතම පුවත් සහ තොරතුරු
දුම්රිය සේවාව සම්බන්ධව ඔබට ඇති විමසීම් මිතුරන් හා සම්බන්ධ වී දැනගන්න
හදිසි දුම්රිය ප්‍රමාදයන්, අවලංගුවීම් සහ වැදගත් නිවේදන එසැනින්
දුම්රිය ඉතිහාසය හා ඒ හා සබැඳි අධ්‍යාපනික තොරතුරු
සමාජ සුභසාධනය උදෙසා සිදු කෙරන වැඩසටහන්