Modal title
...
Sri Lanka's Largest Railway Social Network
| | |
  • Home (current)
  • About Us
  • Projects
  • Blog
  • Contact
දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය
ඔබව සාදරයෙන් පිළිගන්නෙමු!
Official Network of Railway Passengers in Sri Lanka | RDMNS.LK
Get Membership Download App
RDMNS 24X7 News
► ☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

සජීවී මාර්ග පුවත් / Live Line Updates

ප්‍රධාන පුත්තලම් මුහුදුබඩ කැළණිවැලි වෙනත්
දැනුම්දීමයි !

දහවල් 12/50 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/55 ට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය පැය 01 යි විනාඩි 40 ක් පමණ ප්‍රමාදවී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-12 18:01:15
ප්‍රමාදයි !

රාත්‍රී 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 09/23 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 09/39

2025-07-11 21:43:47
ප්‍රමාදයි !

රාත්‍රී 09/30 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-11 21:33:39
ප්‍රමාදයි !

පෙ.ව.08/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.06/02 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 45 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/47

2025-07-11 18:48:12
දැනුම්දීමයි !

ප.ව.06/15 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/20 ට ගමන් ආරම්භ වීමට නියමිතව ඇති අතර එම දුම්රිය කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-11 18:06:02
ධාවනය නොවේ !

ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් රාත්‍රී 07/55 ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-07-11 18:04:56
දැනුම්දීමයි !

ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව වේයන්ගොඩ දුම්රිය ස්ථානයේද නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-11 18:02:14
ප්‍රමාදයි !

ප.ව.05/00 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/31 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/46

2025-07-11 17:47:50
ප්‍රමාදයි !

ප.ව.03/45 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.04/56 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 47 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/43

2025-07-11 17:47:36
ප්‍රමාදයි !

ප.ව.04/15 ට ගල්කිස්ස සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/50 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 42 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/43

2025-07-11 17:45:42
ප්‍රමාදයි !

ප.ව.05/20 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ ගනේවත්ත දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-11 17:18:16
දැනුම්දීමයි !

ප.ව.04/45 ට කොළඹ කොටුව සිට රඹුක්ක දක්වා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය අද දින රාගම හන්දිය සහ ගණේමුල්ල යන දුම්රිය ස්ථානයන් වලද නවත්වනු ලැබේ.

මරදාන දුම්රිය ස්ථානය.

2025-07-11 16:55:57
ප්‍රමාදයි !

පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.04/00 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/17

2025-07-11 16:22:21
ධාවනය නොවේ !

ප.ව.04/15 ට ගල්කිස්ස සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/55 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින මුහුබඩ මාර්ගයේ ධාවනය නොවේ.

ගල්කිස්ස දුම්රිය ස්ථානය.

2025-07-11 16:08:44
ප්‍රමාදයි !

පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් දහවල් 12/30 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 02 ක පමණ ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/32

2025-07-11 14:39:10
ප්‍රමාදයි !

පෙ.ව.06/00 ට නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අලව්ව දුම්රිය ස්ථානයෙන් දහවල් 12/28 ට පිටත් වීමට නියමිත) ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 32 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අලව්ව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/00

2025-07-11 13:05:55
ප්‍රමාදයි !

පෙ.ව.08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන (ඉඟුරුඔය දුම්රිය ස්ථානයෙන් දහවල් 12/28 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ඉඟුරුඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම දහවල් 12/49

2025-07-11 12:57:15
ප්‍රමාදයි !

පෙ.ව.08/50 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/43 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/00

2025-07-11 10:06:45
ප්‍රමාදයි !

පෙ.ව.05/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (නානුඔය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/23 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

නානුඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/41

2025-07-11 09:44:21
ප්‍රමාදයි !

පෙ.ව.06/20 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/51 ට පිටත් වීමට නියමිත) සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/08

2025-07-11 07:14:22
ප්‍රමාදයි !

පෙ.ව.04/10 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/30 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/53

2025-07-11 06:58:01
ප්‍රමාදයි !

පෙ.ව.05/00 ට මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන (කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/30 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/51

2025-07-11 05:56:56
ප්‍රමාදයි !

ප.ව.04/30 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වන (අද දින මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් අරම්භ කරන ලද) මන්දගාමී දුම්රිය විනාඩි 35 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/16

2025-07-13 17:28:13
ප්‍රමාදයි !

ප.ව.04/30 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-13 16:55:33
දැනුම්දීමයි !

ප.ව.05/00 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට මීගමුව සහ හලාවත දක්වා ධාවනය වීමට නියමිත මුතු කුමාරි දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කැලණිය සහ හුනුපිටිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-11 17:25:18
නිවැරැදි කිරීමයි!

ධාවනය නොවන බවට පෙර නිවේදනය කල ප.ව.04/58 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන දුම්රිය අද දින ධාවනය වේ.

දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/12

ඒ හේතුවෙන් ප.ව.06/30 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ද අද දින ධාවනය වේ.

2025-07-11 17:18:26
ධාවනය නොවේ !

ප.ව.04/58 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් ප.ව.06/30 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-07-11 15:43:39
ප්‍රමාදයි !

පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කුඩහකපොල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/18 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කුඩහකපොල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/38

2025-07-11 07:39:44
ප්‍රමාදයි !

පෙ.ව.05/10 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/51 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය පැය 02 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/51

2025-07-13 13:53:46
කාර්මික දෝෂයක් !

පෙ.ව.05/10 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-13 11:49:17
ප්‍රමාදයි !

පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන (හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/10 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 30 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/40

2025-07-13 11:43:03
විශේෂ නිවේදනයයි !

මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයන් අතර දුම්රිය මාර්ගයේ සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම දුම්රිය ස්ථාන පසු කිරීමට නියමිත සියලු දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වේ.

වැල්ලවත්ත දුම්රිය ස්ථානය.

2025-07-12 09:08:03
ප්‍රමාදයි !

පෙ.ව.07/40 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 13 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/53

2025-07-12 07:58:28
ප්‍රමාදයි !

පෙ.ව.07/25 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

උතුරු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/49

2025-07-12 07:51:46
ප්‍රමාදයි !

රාත්‍රී 09/30 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වන (මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10/15 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 10/32

2025-07-11 22:33:12
ප්‍රමාදයි !

දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් ප.ව.04/27 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 50 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/17

2025-07-11 17:17:35
ප්‍රමාදයි !

ප.ව.04/50 ට බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/07

2025-07-11 17:08:07
ප්‍රමාදයි !

ප.ව.02/05 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ප.ව.04/43 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/05

2025-07-11 17:07:30
ප්‍රමාදයි !

දහවල් 12/30 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන (ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ප.ව.01/03 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/18

2025-07-11 13:20:00
ප්‍රමාදයි !

පෙ.ව.05/10 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/10 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 42 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/52

2025-07-11 12:05:37
ප්‍රමාදයි !

පෙ.ව.05/50 ට වාද්දුව සිට මරදාන දක්වා ධාවනය වන (මොරටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/14 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/29

2025-07-11 06:38:11
දැනුම්දීමයි !

ප.ව.05/45 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ප.ව.06/00 ට මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මරදාන දුම්රිය ස්ථානය.

2025-07-10 17:19:52
ප්‍රමාදයි !

ප.ව.02/05 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන (මිදිගම දුම්රිය ස්ථානයෙන් ප.ව.02/35 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 24 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මිදිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/59

2025-07-10 15:02:17
ප්‍රමාදයි !

දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 57 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

නාකුළුගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/54

2025-07-10 15:01:08
දැනුම්දීමයි !

ප.ව.02/30 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානවලට අමතරව රත්මලාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වා ධාවනය කරනු ලැබේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/31

2025-07-10 14:34:02
ප්‍රමාදයි !

පෙ.ව.05/10 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/10 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 07 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම දහවල් 12/17

2025-07-10 12:21:55
ප්‍රමාදයි !

පෙ.ව.05/00 ට මහනුවර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/35 ට මාතර දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/50 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/08

2025-07-10 10:09:51
ප්‍රමාදයි !

පෙ.ව.06/25 ට මරදාන සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/50 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (මොරටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/24 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 37 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/01

2025-07-10 08:01:30
ප්‍රමාදයි !

රාත්‍රී 09/30 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-11 21:33:22
දැනුම්දීමයි !

ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව වේයන්ගොඩ දුම්රිය ස්ථානයේද නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-11 18:02:29
ප්‍රමාදයි !

ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/06 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/22

2025-07-11 17:23:22
ප්‍රමාදයි !

ප.ව.05/20 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ ගනේවත්ත දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-07-11 17:17:55
ප්‍රමාදයි !

පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.04/00 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/17

2025-07-11 16:22:16
ප්‍රමාදයි !

පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.01/45 ට අනුරාධපුර දක්වා ධාවනය වන (ගිරාඹේ දුම්රිය ස්ථානයෙන් ප.ව.03/29 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 37 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගිරාඹේ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/06

2025-07-11 16:09:53
ප්‍රමාදයි !

පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් දහවල් 12/30 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 02 ක පමණ ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/32

2025-07-11 14:39:02
ප්‍රමාදයි !

පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන (මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/24 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 36 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/00

2025-07-11 10:03:50
ප්‍රමාදයි !

පෙ.ව.04/10 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/30 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/53

2025-07-11 06:57:43
ප්‍රමාදයි !

පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් ප.ව.04/58 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/18

2025-07-10 17:22:05

අපගේ සේවාවන්

පුවත් සේවය

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නවතම පුවත් සහ තොරතුරු

විමසීම්

දුම්රිය සේවාව සම්බන්ධව ඔබට ඇති විමසීම් මිතුරන් හා සම්බන්ධ වී දැනගන්න

හදිසි දැනුම්දීම්

හදිසි දුම්රිය ප්‍රමාදයන්, අවලංගුවීම් සහ වැදගත් නිවේදන එසැනින්

අධ්‍යාපනික තොරතුරු

දුම්රිය ඉතිහාසය හා ඒ හා සබැඳි අධ්‍යාපනික තොරතුරු

සමාජ සුභසාධන ව්‍යාපෘති

සමාජ සුභසාධනය උදෙසා සිදු කෙරන වැඩසටහන්

දුම්රිය ස්ථානයක් පිළිබඳව සොයන්න

දුරකථන අංකය

+94 912 283 271

ප්‍ර්‍රවේශ පත්‍ර මිළ ගණන්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට

අහංගම දුම්රිය ස්ථානය

Ahangama Railway Station
පළමු පන්තිය
First Class

480.00

දෙවන පන්තිය
Second Class

270.00

සකසුරුවම් පන්තිය
Economic Class

150.00

අපගේ වැඩසටහන් සහ ව්‍යාපෘතීන්

Rail Shutter

Rail Shutter

PHOTOGRAPHY COMPETITION
Green Island

Green Island

PLANTATION PROJECT
Senehase Athwela

Senehase Athwela

CHARITY PROGRAM
Rail Wasanthaya

Rail Wasanthaya

AWURUDU CELEBRATION
Safety First

SAFETY FIRST

VIDEO ADVICES
Rail Travel

RAIL TRAVEL

VIDEO DOCUMENTARY
© 2025 RDMNS Railway Network. All Rights Reserved. Developed by K.P.Gayan Tharaka | RDMNS