පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 43 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/13
පෙ.ව.07/02 ට කොළඹ කොටුව සිට රාගම හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් පෙ.ව.07/35 ට රාගම හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රියද අද දින ධාවනය නොවේ.
පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වන(රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/52 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
රඹුක්කන දුම්රිය ස්ථානය.
පෙ.ව.03/15 ට අළුත්ගම සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/12 ට අඹේපුස්ස දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින වනවාසල, එඩේරමුල්ල සහ හොරපෙ යන දුම්රිය ස්ථානයන් වලද නවත්වනු ලැබේ.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/21
පෙ.ව.05/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින ධාවනය නොවේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානය.
පෙ.ව.05/20 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින පොල්ගහවෙල හන්දිය සිට මීරිගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
එම දුම්රිය පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/26
රාත්රී 09/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 13 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 09/38
ප.ව.06/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බුළුගහගොඩ දුම්රිය ස්ථානයෙන් රාත්රී 08/11 ට පිටත් වීමට නියමිත) දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් විනාඩි 29 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බුළුගහගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 08/40
පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බලන දුම්රිය ස්ථානයෙන් ප.ව.06/19 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 33 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බලන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/52
ප.ව.04/15 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන (මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.06/43 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 37 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/20
ප.ව.05/35 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/53 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 26 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/19
ප.ව.05/27 ට මහනුවර සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 48 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/15
ප.ව.04/35 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන (අලව්ව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/48 ට පිටත් වීමට නියමිත) සෙංකඩගල මැණිකේ සීඝ්රගාමී දුම්රිය විනාඩි 23 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අලව්ව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/11
ප.ව.04/20 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.05/36 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/52
ප.ව.03/45 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.04/56 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/13
පෙ.ව.08/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.04/46 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්රගාමී දුම්රිය විනාඩි 19 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/05
ප්රමාද වී ධාවනය වන බවට පෙර නිවේදනය කල ප.ව.04/55 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්රගාමී දුම්රිය බොහෝ වේලාවක් ප්රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.05/20 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ ගනේවත්ත දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව රාගම හන්දිය සහ ගණේමුල්ල යන දුම්රිය ස්ථානයන් වල ද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.04/50 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/00 ට ගමන් ආරම්භ වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.01/25 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.02/26 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 25 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/51
පෙ.ව.05/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් ප.ව.01/29 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 23 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/52
පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.01/45 ට අනුරාධපුර දක්වා ධාවනය වන රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/09
දහවල් 12/45 ට කොළඹ කොටුව සිට මහනුවර සහ නානුඔය දක්වා ධාවනය වන ටිකිරි මැණිකේ සීඝ්රගාමී දුම්රිය අද දින ගම්පහ සිට නවත්වනු ලබන්නේ වේයන්ගොඩ, වදුරව, පල්ලෙවෙල, මීරිගම, අඹේපුස්ස, යත්තල්ගොඩ, බුජ්ජොමුව, අලව්ව සහ පොල්ගහවෙල හන්දිය. පොල්ගහවෙල හන්දිය සිට නානුඔය දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම දහවල් ප.ව.01/38
දහවල් 12/50 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් ප.ව.03/10 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ද අද දින ධාවනය නොවේ.
දහවල් 12/30 ට කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොතුහැර දුම්රිය ස්ථානයෙන් දහවල් 12/42 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොතුහැර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම දහවල් 12/58
පෙ.ව.06/00 ට නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බලන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/18 ට පිටත් වීමට නියමිත) ටිකිරි මැණිකේ සීඝ්රගාමී දුම්රිය විනාඩි 30 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බලන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/48
පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කැකිරාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/10 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 21 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කැකිරාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/31
පෙ.ව.04/15 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/34 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 10 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/44
පෙ.ව.07/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/37 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 24 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/01
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට කොළඹ කොටුව, ගාල්ල සහ බෙලිඅත්ත දක්වා ධාවනය වන (නයිලිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/46 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය විනාඩි 40 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
නයිලිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/26
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන(පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/11 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානය.
පෙ.ව.06/35 ට කොළඹ කොටුව සිට ත්රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/58 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්රගාමී දුම්රිය විනාඩි 19 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/17
පෙ.ව.05/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (දියතලාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/27 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්රගාමී දුම්රිය විනාඩි 30 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
දියතලාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/57
පෙ.ව.07/35 ට ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/52
පෙ.ව.06/15 ට කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/36 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/51
පෙ.ව.04/15 ට අළුත්ගම සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/04 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/09 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 41 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/50
පෙ.ව.06/05 ට කොළඹ කොටුව සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/33 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/48
පෙ.ව.06/20 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/13 ට පිටත් වීමට නියමිත) සෙංකඩගල මැණිකේ සීඝ්රගාමී දුම්රිය විනාඩි 21 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/34
පෙ.ව.06/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මීරිගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/59 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 24 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/23
පෙ.ව.06/25 ට මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 33 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/58
පෙ.ව.04/15 ට අළුත්ගම සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/09 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/31
පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/47
පෙ.ව.03/15 ට අළුත්ගම සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/12 ට අඹේපුස්ස දක්වා ධාවනය වන දුම්රිය අද දින කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයම නවත්වනු ලැබේ.
එම දුම්රිය වනවාසල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/35
පෙ.ව.03/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද දින ධාවනය නොවේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානය.
පෙ.ව.04/00 ට මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී මිශ්ර දුම්රිය විනාඩි 24 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.04/24
රාත්රී 07/55 ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 12 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 08/07
ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ඇල්ල දුම්රිය ස්ථානයෙන් රාත්රී 07/24 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී රාත්රී තැපැල් දුම්රිය විනාඩි 31 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ඇල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/55
ප.ව.05/15 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ප.ව.06/48 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/04
ප.ව.04/45 ට මොරටුව සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/35 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/40 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 22 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/02
ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කැලණිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/53
ප.ව.04/50 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 26 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/31
ප.ව.01/30 ට ත්රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.06/13 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 18 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/31
දහවල් 12/50 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/55 ට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය විනාඩි 29 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/24
ප.ව.05/20 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ ගනේවත්ත දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/10 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/25
පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගෙලිඔය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/34 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 48 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ගෙලිඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/22
ප.ව.04/47 ට කොළඹ කොටුව සිට කුරුණෑගල දක්වා ධාවනය වන (බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.05/34 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 25 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/59
ප.ව.04/15 ට ගල්කිස්ස සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/55 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/22 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/38
ප.ව.05/27 ට මහනුවර සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
මහනුවර දුම්රිය ස්ථානය.
ප.ව.05/15 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය අද දින සිට සිකුරාදා දින හැර පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයේද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.04/15 ට කොළඹ කොටුව සිට අනුරාධපුර සහ තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය විනාඩි 54 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/09
ප.ව.04/15 ට අඹේපුස්ස සිට කොළඹ කොටුව සහ අළුත්ගම දක්වා ධාවනය වන (පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් ප.ව.04/36 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 23 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/59
ප.ව.04/50 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 13 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/03
ප.ව.04/15 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.09/55 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බුජ්ජොමුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 28 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බුජ්ජොමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/58
පෙ.ව.08/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/27 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්රගාමී දුම්රිය විනාඩි 49 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/16
පෙ.ව.08/50 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මීරිගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/24 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 20 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/44
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට කොළඹ කොටුව, ගාල්ල සහ බෙලිඅත්ත දක්වා ධාවනය වන (තලවත්තේගෙදර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/00 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 14 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
තලවත්තේගෙදර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/14
පෙ.ව.07/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/56 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 18 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/14
පෙ.ව.07/05 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (මීරිගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/38 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 28 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/06
පෙ.ව.06/05 ට කොළඹ කොටුව සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වන (නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/36 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 31 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/07
පෙ.ව.07/35 ට ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/50
පෙ.ව.07/35 ට රාගම හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 11 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/46
පෙ.ව.06/20 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගංගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/19 ට පිටත් වීමට නියමිත) සෙංකඩගල මැණිකේ සීඝ්රගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ගංගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/36
පෙ.ව.06/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මීරිගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/59 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 20 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/19
පෙ.ව.04/15 ට අළුත්ගම සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/04 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (බුළුගහගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/41 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 33 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බුළුගහගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/14
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට කොළඹ කොටුව, ගාල්ල සහ බෙලිඅත්ත දක්වා ධාවනය වන (අඹන්පොල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/31 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය විනාඩි 32 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අඹන්පොල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/03
පෙ.ව.04/15 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/20 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 37 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/57
පෙ.ව.06/30 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව යාගොඩ දුම්රිය ස්ථානයේද නවත්වනු ලැබේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානය.
පෙ.ව.04/00 ට මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන (උලපනේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/01 ට පිටත් වීමට නියමිත) මන්දගාමී මිශ්ර දුම්රිය පැය 01 කුත් විනාඩි 53 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
උලපනේ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/54
පෙ.ව.06/25 ට මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 18 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/43
පෙ.ව.05/00 ට මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/24 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/40
පෙ.ව.04/50 ට රඹුක්කන සිට කොලඹ කොටුව සහ මොරටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/02 ට පිටත් වීමට නියමිත) දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් අද දින බොහෝ වේලාවක් ප්රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇත.
එම දුම්රිය පෙ.ව.06/33 වන විටත් වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.
පෙ.ව.04/15 ට අළුත්ගම සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/04 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/26
පෙ.ව.05/20 ට පොල්ගහවෙල හන්දිය සිට කොලඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/14 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 14 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/28
* මෙම දුම්රිය අද දින අධික මගී තදබදයක් සහිතව ධාවනය වන බැවින් වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පසු මෙම දුම්රිය භාවිතා කර ගමන් පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත මගීන් ඒ සම්බන්ව සැලකිලිමත් වන්න.
පෙ.ව.06/22 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 10 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/32
පෙ.ව.04/50 ට රඹුක්කන සිට කොලඹ කොටුව සහ මොරටුව දක්වා ධාවනය වන(වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/02 ට පිටත් වීමට නියමිත) දුම්රිය කාර්මික දෝෂයක් සහිතව ධාවනය වන බැවින් ප්රමාද වී ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානය.
පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/52 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 20 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/12
පෙ.ව.04/30 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.04/51 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/06
ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී රාත්රී තැපැල් දුම්රිය විනාඩි 53 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/23
ප.ව.05/15 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ප.ව.06/48 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/04
ප.ව.04/45 ට මොරටුව සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/35 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/22 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 18 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/40
ප.ව.06/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/40
ප.ව.04/50 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/22
පෙ.ව.08/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මහනුවර දුම්රිය ස්ථානයෙන් ප.ව.04/35 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 30 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/05
පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් ප.ව.04/51 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 08 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/59
ප.ව.05/35 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 19 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/54
ප.ව.01/30 ට ත්රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් ප.ව.05/10 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 33 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/43
ප.ව.04/15 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.04/59 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 43 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/42
ප.ව.03/25 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් ප.ව.05/18 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 22 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/40
ප.ව.05/15 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය අද දින පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයේද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.04/50 ට හලාවත සිට පානදුර දක්වා ධාවනය වීමට නියමිත (කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/59 ට පිටත් වීමට නියමිත) මුතු කුමාරි සීඝ්රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් විනාඩි 19 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/18
පෙ.ව.05/30 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්රගාමී දුම්රිය අද දින මීගමුව සිට රාගම හන්දිය දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
කුඩා වැව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/51
පෙ.ව.05/00 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.05/00 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට මීගමුව සහ හලාවත දක්වා ධාවනය වීමට නියමිත මුතු කුමාරි සීඝ්රගාමී දුම්රිය අද දින හලාවත දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/07
ප.ව.04/10 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/18 ට මීගමුව සහ පුත්තලම දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව රාගම හන්දිය, කටුනායක සහ කුරණ යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.05/30 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් රාත්රී 07/15 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.05/00 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් ප.ව.06/30 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
පෙ.ව.04/30 ට පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වන සීඝ්රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කුරණ, කටුනායක සහ රාගම හන්දිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.
මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/15
පෙ.ව.05/30 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්රගාමී දුම්රිය අද දින මීගමුව සිට රාගම හන්දිය දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
කුඩා වැව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/52
පෙ.ව.05/00 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන (වනවාසල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/17 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
වනවාසල දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.05/15 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/20 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 42 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/02
ප.ව.05/00 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට හලාවත දක්වා ධාවනය වන මුතු කුමාරි දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/26
ප.ව.05/30 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන (වනවාසල දුම්රිය ස්ථානයෙන් ප.ව.05/48 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වනවාසල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/04
ප.ව.04/30 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වන (ජා-ඇල දුම්රිය ස්ථානයෙන් ප.ව.05/16 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 23 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ජා-ඇල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/39
ප.ව.04/10 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/18 ට මීගමුව සහ පුත්තලම දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව රාගම හන්දිය, කටුනායක සහ කුරණ යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/20
ප.ව.05/00 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් ප.ව.06/30 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.01/30 ට පුත්තලම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පාලවි දුම්රිය ස්ථානයෙන් ප.ව.01/41 ට පිටත් වීමට නියමිත) මන්දගාමී මිශ්ර දුම්රිය විනාඩි 33 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පාලවි දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/14
පෙ.ව.06/10 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කුඩා වැව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/33 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 21 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කුඩා වැව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/54
ප.ව.04/30 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින මරදාන දුම්රිය ස්ථානයේ 04 වන වේදිකාවෙන් ගමන් ආරම්භ වේ.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.01/30 ට පුත්තලම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පාලවි දුම්රිය ස්ථානයෙන් ප.ව.01/41 ට පිටත් වීමට නියමිත) මන්දගාමී මිශ්ර දුම්රිය විනාඩි 35 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පාලවි දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/16
පෙ.ව.06/10 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කුරණ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/29 ට පිටත් වීමට නියමිත) දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 40 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කුරණ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/09
පෙ.ව.04/30 ට පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වන (කට්ටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/06 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 22 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කට්ටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/28
*මීගමුව සහ කුරණ දුම්රිය ස්ථාන අතර පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් කුරණ දුම්රිය ස්ථානයට ළඟා වීමේ දී තව දුරටත් ප්රමාද විය හැක.
පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 30 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/20.
*මීගමුව සහ කුරණ දුම්රිය ස්ථාන අතර පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් කුරණ දුම්රිය ස්ථානයට ළඟා වීමේ දී තව දුරටත් ප්රමාද විය හැක.
පෙ.ව.06/10 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කුඩා වැව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/33 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කුඩා වැව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/50
පෙ.ව.04/50 ට හලාවත සිට පානදුර දක්වා ධාවනය වන (කුරණ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/17 ට පිටත් වීමට නියමිත) මුතු කුමාරි දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 20 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කුරණ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/37
පුත්තලම දුම්රිය මාර්ගයේ මීගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ වර්ණ සංඥා දෝෂයක් නිසා පවතින මාර්ග අවහිරතාවයක් හේතුවෙන් පහල දෙසට එම දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියන් ප්රමාදයන් සහිතව ධාවනය විය හැක.
2024-12-03 06:21:11පෙ.ව.04/20 ට හලාවත සිට මොරටුව දක්වා ධාවනය වන (මීගමුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/36 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 23 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/59
පෙ.ව.04/15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන (අහංගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/18 ට පිටත් වීමට නියමිත) සාගරිකා සීඝ්රගාමී දුම්රිය පැවති මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 22 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අහංගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/40
අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පවතින මාර්ග අවහිරතාවයක් හේතුවෙන් පෙ.ව.04/15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන සාගරිකා සීඝ්රගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
එම දුම්රිය පෙ.ව.05/30 වන විටත් අහංගම දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.
පෙ.ව.04/30 ට මරදාන සිට වාද්දුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් පෙ.ව.05/50 ට වාද්දුව සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.06/10 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (දකුණු පයාගල දුම්රිය ස්ථානයෙන් රාත්රී 07/26 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
දකුණු පයාගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/43
දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් ප.ව.04/27 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 31 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/58
ප.ව.04/45 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.02/30 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (අහුන්ගල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.04/14 ට පිටත් වීමට නියමිත) ගාලු කුමාරි සීඝ්රගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අහුන්ගල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/30
ප.ව.04/15 ට ගල්කිස්ස සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවේ.
ගල්කිස්ස දුම්රිය ස්ථානය.
ප.ව.02/10 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වන (කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් ප.ව.02/20 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 18 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/38
ප.ව.02/10 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානය.
පෙ.ව.05/00 ට මහනුවර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/35 ට මාතර දක්වා ධාවනය වන (ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/54 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 26 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/20
පෙ.ව.08/35 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/01
පෙ.ව.05/57 ට රඹුක්කන සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/50 ට පානදුර දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 19 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/09
පෙ.ව.07/47 ට මොරටුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 13 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/00
පෙ.ව.04/45 ට මහව හන්දිය සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/42 ට මොරටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 12 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/54
පෙ.ව.05/15 ට ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/13 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 20 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/33
පෙ.ව.07/00 ට පානදුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
පානදුර දුම්රිය ස්ථානය.
එම හේතුවෙන් පෙ.ව.05/55 ට අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය අද දින පානදුර සිට මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
එම දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/47
පෙ.ව.05/50 ට අළුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 21 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/11
පෙ.ව.03/25 ට රඹුක්කන සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/50 ට පානදුර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.05/45 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් රාත්රී 07/38 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 24 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 08/02
ප.ව.06/10 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් රාත්රී 07/42 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/58
ප.ව.04/40 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (ගාල්ල දුම්රිය ස්ථානයෙන් රාත්රී 07/12 ට පිටත් වීමට නියමිත) සාගරිකා සීඝ්රගාමී දුම්රිය විනාඩි 19 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/31
ප.ව.02/05 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන (අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.04/10 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 21 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/31
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය විනාඩි 51 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/21
පෙ.ව.06/25 ට මරදාන සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/50 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (මිදිගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 33 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මිදිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/03
පෙ.ව.08/35 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/05
පෙ.ව.04/30 ට පුත්තලම සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/15 ට ගල්කිස්ස දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 23 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/44
පෙ.ව.06/25 ට මරදාන සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/50 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (බෙන්තොට දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/25 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බෙන්තොට දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/40
පෙ.ව.07/47 ට මොරටුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අඟුලාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/55 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 25 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අඟුලාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/20
පෙ.ව.05/57 ට රඹුක්කන සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/50 ට පානදුර දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 13 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/09
පෙ.ව.04/50 ට රඹුක්කන සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/12 ට මොරටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින ධාවනය නොවේ.
මරදාන දුම්රිය ස්ථානය.
පෙ.ව.04/20 ට හලාවත සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/57 ට මොරටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින මොරටුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/03
ප.ව.06/45 ට මරදාන සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්රී 07/30 ට ගාල්ල දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් රාත්රී 08/51 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී රාත්රී තැපැල් දුම්රිය විනාඩි 21 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 09/12
ප.ව.05/45 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් රාත්රී 07/38 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 32 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 08/10
ප.ව.06/10 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් රාත්රී 07/42 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 24 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 08/06
පෙ.ව.09/15 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වන (අඟුලාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/37 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අඟුලාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/52
පෙ.ව.07/47 ට මොරටුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 25 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/12
පෙ.ව.04/50 ට හලාවත සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/35 ට පානදුර දක්වා ධාවනය වන මුතු කුමාරී දුම්රිය විනාඩි 22 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/03
පෙ.ව.05/55 ට අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වන (රත්මලාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/15 ට පිටත් වීමට නියමිත) දුම්රිය රත්මලාන දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්රමාද වී ධාවනය වේ.
එම දුම්රිය පෙ.ව.07/32 වන විටත් රත්මලාන දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.
ප.ව.05/45 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් විනාඩි 26 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/11
ප.ව.05/45 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානය.
රාත්රී 08/00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් විනාඩි 32 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 08/32
රාත්රී 08/00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.04/15 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන (මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.06/43 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 37 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්රී 07/20
ප.ව.05/25 ට මහනුවර සිට මාතලේ දක්වා ධාවනය වන (වත්තේගම දුම්රිය ස්ථානයෙන් ප.ව.06/08 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
වත්තේගම දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් රාත්රී 07/00 ට මාතලේ සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.01/45 ට අනුරාධපුර දක්වා ධාවනය වන රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/09
දහවල් 12/30 ට කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොතුහැර දුම්රිය ස්ථානයෙන් දහවල් 12/42 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොතුහැර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම දහවල් 12/58
පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කැකිරාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/10 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 21 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කැකිරාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/31
පෙ.ව.10/25 ට මහනුවර සිට මාතලේ දක්වා ධාවනය වන (උඩතලවින්න දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/56 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
උඩතලවින්න දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් ප.ව.02/00 ට මාතලේ සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට කොළඹ කොටුව, ගාල්ල සහ බෙලිඅත්ත දක්වා ධාවනය වන (නයිලිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/46 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය විනාඩි 40 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
නයිලිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/26
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/11 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානය.
පෙ.ව.06/35 ට කොළඹ කොටුව සිට ත්රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/58 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්රගාමී දුම්රිය විනාඩි 19 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/17
පෙ.ව.06/05 ට කොළඹ කොටුව සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/33 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/48
ප.ව.05/20 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ ගනේවත්ත දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/10 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/25
ප.ව.04/47 ට කොළඹ කොටුව සිට කුරුණෑගල දක්වා ධාවනය වන (බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.05/34 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 25 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/59
ප.ව.04/15 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්රගාමී දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට කොළඹ කොටුව, ගාල්ල සහ බෙලිඅත්ත දක්වා ධාවනය වන (තලවත්තේගෙදර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/00 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 14 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
තලවත්තේගෙදර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/14
පෙ.ව.06/05 ට කොළඹ කොටුව සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වන (නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/36 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 31 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/07
පෙ.ව.07/00 ට මහනුවර සිට මාතලේ දක්වා ධාවනය වන (අස්ගිරිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/06 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අස්ගිරිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/23
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට කොළඹ කොටුව, ගාල්ල සහ බෙලිඅත්ත දක්වා ධාවනය වන (අඹන්පොල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/31 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය විනාඩි 32 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අඹන්පොල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/03
පෙ.ව.04/15 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/20 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 37 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/57
ප.ව.01/30 ට ත්රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් ප.ව.05/10 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 33 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/43
ප.ව.04/15 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.04/59 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 43 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/42
පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් දහවල් 12/00 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්රගාමී දුම්රිය විනාඩි 53 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම දහවල් 12/53
පෙ.ව.09/00 ට කොළඹ කොටුව සිට කුරුණෑගල දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/53 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 23 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/16
පෙ.ව.05/45 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන (මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/38 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්රගාමී දුම්රිය විනාඩි 42 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/20
පෙ.ව.06/05 ට කොළඹ කොටුව සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වන (කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/59 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 25 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/24
පෙ.ව.05/30 ට අනුරාධපුර සිට කොළඹ කොටුව, ගාල්ල සහ බෙලිඅත්ත දක්වා ධාවනය වන (මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/37 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය විනාඩි 31 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/08
පෙ.ව.07/00 ට මහනුවර සිට මාතලේ දක්වා ධාවනය වන (උඩතලවින්න දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/32 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 28 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
උඩතලවින්න දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/00
පෙ.ව.06/15 ට කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොතුහැර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/27 ට පිටත් වීමට නියමිත) සීඝ්රගාමී දුම්රිය විනාඩි 17 ක ප්රමාදයක් සහිතව ධාවනය වේ.
පොතුහැර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/44
පෙ.ව.04/50 ට මහනුවර සිට මාතලේ දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
මහනුවර දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් පෙ.ව.06/20 ට මාතලේ සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.