දුම්රිය ප්‍රවේශ පත්‍ර නව ක්‍රමවේදයකට – පැරණි ප්‍රවේශපත්‍රය අහෝසි කිරීමටත් සැරසේ
දුම්රිය ප්‍රවේශපත්‍ර ආකාර 4 කින් නව ක්‍රමවේදයක් යටතේ නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ජුනි – ජූලි මාසවලදී එම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම දෙපාර්තමේනේතුවේ අපේක්ෂාවයි. මේ වනවිටත් ඊට අදාළව ටෙන්ඩර් කැඳවීම් නිකුත් කර ඇති අතර, විදේශීය සමාගම් 4 ක් විසින් ලංසු තැබීම සිදුකර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ …