Modal title
...
Sri Lanka's Largest Railway Social Network
| | |
  • Home (current)
  • About Us
  • Projects
  • Blog
  • Contact
දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය
ඔබව සාදරයෙන් පිළිගන්නෙමු!
Official Network of Railway Passengers in Sri Lanka | RDMNS.LK
Get Membership Download App
RDMNS 24X7 News
► ☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

සජීවී මාර්ග පුවත් / Live Line Updates

ප්‍රධාන පුත්තලම් මුහුදුබඩ කැළණිවැලි වෙනත්
ප්‍රමාදයි !

පෙ.ව.05/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (කිණිගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/06 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 30 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කිණිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/36

2025-08-22 07:44:55
ප්‍රමාදයි !

පෙ.ව.06/20 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගංගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/19 ට පිටත් වීමට නියමිත) සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගංගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/34

2025-08-22 07:41:37
ප්‍රමාදයි !

පෙ.ව.07/20 ට අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 12 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/32

2025-08-22 07:39:56
ප්‍රමාදයි !

රාත්‍රී 08/45 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (බටුවත්ත දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 09/22 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

බටුවත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 09/39

2025-08-21 21:41:50
ප්‍රමාදයි !

රාත්‍රී 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 08/52

2025-08-21 21:03:09
ප්‍රමාදයි !

ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08/00 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය විනාඩි 41 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 08/41

2025-08-21 20:44:07
ප්‍රමාදයි !

රාත්‍රී 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-08-21 20:24:48
ප්‍රමාදයි !

ප.ව.04/15 ට අළුත්ගම සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/05 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/31

2025-08-21 19:41:36
ප්‍රමාදයි !

ප.ව.05/35 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/02 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/18

2025-08-21 19:26:49
ප්‍රමාදයි !

ප.ව.06/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අලව්ව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/53 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අලව්ව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/15

2025-08-21 19:23:48
ප්‍රමාදයි !

ප.ව.05/35 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/40 ට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 31 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/22

2025-08-21 19:23:29
දැනුම්දීමයි !

ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව වේයන්ගොඩ සහ පල්ලෙවෙල යන දුම්රිය ස්ථානයන් වලද නවත්වනු ලැබේ.

එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/08

2025-08-21 19:15:27
ප්‍රමාදයි !

ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 38 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/09

2025-08-21 19:10:53
ප්‍රමාදයි !

ප.ව.06/15 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 41 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/07

2025-08-21 19:10:02
මාර්ග අවහිරතාවයක් !

ප.ව.06/45 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය මරදාන සහ දෙමටගොඩ දුම්රිය අංගනය අතරදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ඇතිවූ මාර්ග
අවහිරතාවයක් හේතුවෙන් ඉහල සහ පහල දෙසට ධාවනය වීමට නියමිත සියළුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇත.

2025-08-21 19:05:51
ප්‍රමාදයි !

පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වැල්ලව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/45 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වැල්ලව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/08

2025-08-21 17:12:49
ප්‍රමාදයි !

ප.ව.03/45 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් ප.ව.04/38 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/55

2025-08-21 16:55:38
ප්‍රමාදයි !

ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් ප.ව.04/19 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 33 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/52

2025-08-21 16:54:16
ප්‍රමාදයි !

ප.ව.02/50 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් ප.ව.04/15 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/32

2025-08-21 16:34:17
ප්‍රමාදයි !

පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කොටගල දුම්රිය ස්ථානයෙන් ප.ව.03/17 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 35 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොටගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/52

2025-08-21 15:57:05
ප්‍රමාදයි !

ප.ව.01/20 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.03/02 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/18

2025-08-21 15:23:19
ප්‍රමාදයි !

ප.ව.01/25 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (මීරිගම දුම්රිය ස්ථානයෙන් ප.ව.02/58 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/20

2025-08-21 15:22:29
ප්‍රමාදයි !

පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වැල්ලව දුම්රිය ස්ථානයෙන් දහවල් 12/55 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 27 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වැල්ලව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/22

2025-08-21 14:33:14
ප්‍රමාදයි !

පෙ.ව.05/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මහනුවර දුම්රිය ස්ථානයෙන් ප.ව.01/00 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 41 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/41

2025-08-21 13:47:04
ප්‍රමාදයි !

පෙ.ව.05/55 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන (නානුඔය දුම්රිය ස්ථානයෙන් දහවල් 12/40 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

නානුඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/03

2025-08-21 13:11:21
ප්‍රමාදයි !

පෙ.ව.08/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (නානුඔය දුම්රිය ස්ථානයෙන් දහවල් 12/15 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 48 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

නානුඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/03

2025-08-21 13:10:59
ප්‍රමාදයි !

පෙ.ව.09/45 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන (ගෙලිඔය දුම්රිය ස්ථානයෙන් දහවල් 12/48 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගෙලිඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/07

2025-08-21 13:09:36
ප්‍රමාදයි !

පෙ.ව.11/00 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් දහවල් 12/39 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 26 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.01/05

2025-08-21 13:09:02
ප්‍රමාදයි !

පෙ.ව.08/50 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/43 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/01

2025-08-21 10:01:57
ප්‍රමාදයි !

පෙ.ව.08/05 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/15 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/34

2025-08-21 09:38:02
ප්‍රමාදයි !

පෙ.ව.05/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන (හපුතලේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/40 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

හපුතලේ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/58

2025-08-21 07:59:58
ප්‍රමාදයි !

පෙ.ව.06/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මගලෙගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/25 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මගලෙගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/40

2025-08-21 07:42:29
ප්‍රමාදයි !

පෙ.ව.06/20 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බලන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/02 ට පිටත් වීමට නියමිත) සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

බලන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/20

2025-08-21 07:27:48
ප්‍රමාදයි !

පෙ.ව.05/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/21 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/38

2025-08-21 06:39:04
ප්‍රමාදයි !

ප.ව.05/27 ට මහනුවර සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/57 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය පැය 02 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/57

2025-08-20 19:58:25
ප්‍රමාදයි !

පෙ.ව.08/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් ප.ව.05/25 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පැය 02 කුත් විනාඩි 11 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/36

2025-08-20 19:36:45
ප්‍රමාදයි !

පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/20 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 07 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/27

2025-08-20 19:34:07
ප්‍රමාදයි !

ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වන (ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/05 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 26 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/31

2025-08-20 19:33:13
ප්‍රමාදයි !

ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (දෙමෝදර දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/08 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/31

2025-08-20 19:32:25
ප්‍රමාදයි !

ප.ව.05/15 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ප.ව.06/50 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/07

2025-08-20 19:07:46
ප්‍රමාදයි !

දහවල් 12/50 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/55 ට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 27 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/22

2025-08-20 18:25:47
ප්‍රමාදයි !

ප.ව.05/00 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් ප.ව.05/52 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/09

2025-08-20 18:11:07
ප්‍රමාදයි !

ප.ව.05/35 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/54

2025-08-20 17:59:37
ප්‍රමාදයි !

ප.ව.03/45 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.04/30 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/48

2025-08-20 16:49:25
ප්‍රමාදයි !

ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/07

2025-08-20 16:18:42
ප්‍රමාදයි !

ප.ව.03/25 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් ප.ව.03/53 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/12

2025-08-20 16:17:11
ප්‍රමාදයි !

පෙ.ව.05/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.01/12 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 57 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/09

2025-08-20 14:10:17
ප්‍රමාදයි !

පෙ.ව.08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන (හැටන් දුම්රිය ස්ථානයෙන් ප.ව.01/33 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 28 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

හැටන් දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/01

2025-08-20 14:06:37
ප්‍රමාදයි !

පෙ.ව.05/55 ට කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/30 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/47

2025-08-20 07:48:16
ප්‍රමාදයි !

පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 28 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/58

2025-08-20 07:00:31
ප්‍රමාදයි !

පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානය.

2025-08-20 05:30:32
ප්‍රමාදයි !

පෙ.ව.04/00 ට මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී මිශ්‍ර දුම්රිය විනාඩි 39 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.04/39

2025-08-20 04:40:13
ප්‍රමාදයි !

ප.ව.04/35 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන (කඩිගමුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/25 ට පිටත් වීමට නියමිත) සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කඩිගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/40

2025-08-19 18:41:08
ප්‍රමාදයි !

ප.ව.04/45 ට මොරටුව සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/35 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/22 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/39

2025-08-19 18:39:57
ප්‍රමාදයි !

ප.ව.06/05 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් ප.ව.06/16 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/32

2025-08-19 18:33:21
ප්‍රමාදයි !

ප.ව.05/35 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බුජ්ජොමුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/08 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

බුජ්ජොමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/23

2025-08-19 18:25:02
ප්‍රමාදයි !

ප.ව.05/27 ට මහනුවර සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 55 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/22

2025-08-19 18:23:09
ප්‍රමාදයි !

ප.ව.05/00 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/31 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/50

2025-08-19 17:53:56
ප්‍රමාදයි !

පෙ.ව.08/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මහනුවර දුම්රිය ස්ථානයෙන් ප.ව.04/35 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 34 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/09

2025-08-19 17:17:04
ප්‍රමාදයි !

පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නානුඔය දුම්රිය ස්ථානයෙන් ප.ව.02/15 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 28 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

නානුඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/43

2025-08-19 14:52:44
ප්‍රමාදයි !

පෙ.ව.05/50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ප.ව.02/10 ට පිටත් වීමට නියමිත) උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/27

2025-08-19 14:28:49
ප්‍රමාදයි !

පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොතුහැර දුම්රිය ස්ථානයෙන් ප.ව.01/17 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 04 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පොතුහැර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/21

2025-08-19 14:27:48
ප්‍රමාදයි !

ප.ව.02/00 ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/21

2025-08-19 14:26:39
ප්‍රමාදයි !

පෙ.ව.10/10 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/19 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/36

2025-08-19 11:39:04
ප්‍රමාදයි !

පෙ.ව.07/02 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/34 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/52

2025-08-19 07:54:28
ප්‍රමාදයි !

පෙ.ව.05/55 ට කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල දක්වා ධාවනය වන (රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/30 ට පිටත් වීමට නියමිත) පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/51

2025-08-19 07:53:11
ප්‍රමාදයි !

පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/55

2025-08-19 06:58:00
දැනුම්දීමයි !

පෙ.ව.05/57 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව අඹේපුස්ස දුම්රිය ස්ථානයේ ද නවත්වනු ලැබේ.

එම දුම්රිය තිස්මල්පොල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/05

2025-08-19 06:07:10
ප්‍රමාදයි !

පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානය.

2025-08-19 05:16:06
මාර්ග අවහිරතාවයක් !

ප.ව.05/50 ට දකුණු කළුතර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/10 ට හලාවත දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/43

2025-08-21 19:46:13
මාර්ග අවහිරතාවයක් !

ප.ව.06/45 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය මරදාන සහ දෙමටගොඩ දුම්රිය අංගනය අතරදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතාවයක් හේතුවෙන් ඉහල සහ පහල දෙසට ධාවනය වීමට නියමිත සියළුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇත.

2025-08-21 19:06:49
ප්‍රමාදයි !

ප.ව.05/00 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට මීගමුව සහ හලාවත දක්වා ධාවනය වන මුතු කුමාරි දුම්රිය විනාඩි 12 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/23

2025-08-21 18:27:35
ප්‍රමාදයි !

ප.ව.01/10 ට කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ධාවනය වන (මීගමුව දුම්රිය ස්ථානයෙන් ප.ව.02/31 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/46

2025-08-21 14:48:11
ප්‍රමාදයි !

ප.ව.05/25 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කැලණිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/58

2025-08-20 17:58:28
ප්‍රමාදයි !

ප.ව.04/00 ට මාදම්පේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අලවතුපිටිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/22 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අලවතුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/41

2025-08-20 17:42:41
ප්‍රමාදයි !

ප.ව.04/30 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වන (ජා-ඇල දුම්රිය ස්ථානයෙන් ප.ව.05/16 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ජා-ඇල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/32

2025-08-20 17:33:07
විශේෂ නිවේදනයයි !

කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් ධාවනය නොවන බවට පෙර නිවේදනය කල පෙ.ව.09/50 ට නූර්නගර් සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 44 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

තිල් අඩිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/44

2025-08-20 11:51:21
ධාවනය නොවේ !

පෙ.ව.09/50 ට නූර්නගර් සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් අද දින ධාවනය නොවේ.

පුත්තලම දුම්රිය ස්ථානය.

2025-08-20 11:08:08
කාර්මික දෝෂයක් !

පෙ.ව.09/50 ට නූර්නගර් සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය පුත්තලම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.

එම දුම්රිය පෙ.ව.10/35 වන විටත් පුත්තලම දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.

2025-08-20 10:37:08
ප්‍රමාදයි !

ප.ව.05/00 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට හලාවත දක්වා ධාවනය වන මුතු කුමාරි දුම්රිය විනාඩි 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/36

2025-08-19 18:38:12
පීලිපැනීමක් !

ප.ව.06/45 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය දෙමටගොඩ දුම්රිය අංගනය සහ මරදාන අතරදී පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් එම දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇත.

2025-08-21 19:38:41
මාර්ග අවහිරතාවයක් !

ප.ව.06/45 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය මරදාන සහ දෙමටගොඩ දුම්රිය අංගනය අතරදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතාවයක් හේතුවෙන් ඉහල සහ පහල දෙසට ධාවනය වීමට නියමිත සියළුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇත.

2025-08-21 19:06:09
ප්‍රමාදයි !

දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් ප.ව.04/27 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 43 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/10

2025-08-21 17:14:17
ප්‍රමාදයි !

ප.ව.02/30 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත (බෙන්තොට දුම්රිය ස්ථානයෙන් ප.ව.04/01 ට පිටත් වීමට නියමිත) ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පැය 01 කුත් විනාඩි 07 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

බෙන්තොට දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/08

2025-08-21 17:11:54
ප්‍රමාදයි !

ප.ව.03/40 ට මරදාන සිට මාතර දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ප.ව.04/40 ට පිටත් වීමට නියමිත) රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/01

2025-08-21 17:08:53
ප්‍රමාදයි !

පෙ.ව.11/10 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් දහවල් 12/09 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම දහවල් 12/34

2025-08-21 12:40:52
ප්‍රමාදයි !

පෙ.ව.05/10 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/10 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම දහවල් 12/26

2025-08-21 12:31:39
ප්‍රමාදයි !

පෙ.ව.05/50 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 10 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/00

2025-08-21 06:09:03
ප්‍රමාදයි !

ප.ව.05/15 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන (මොරටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/02 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/17

2025-08-20 18:18:12
ප්‍රමාදයි !

ප.ව.04/45 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් ප.ව.05/45 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/02

2025-08-20 18:02:57
ප්‍රමාදයි !

ප.ව.02/05 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ප.ව.04/43 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/05

2025-08-20 17:08:45
ප්‍රමාදයි !

පෙ.ව.05/10 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් දහවල් 12/16 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය පැය 02 කුත් විනාඩි 13 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/29

2025-08-20 14:30:03
ප්‍රමාදයි !

පෙ.ව.05/10 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-08-20 10:43:24
ප්‍රමාදයි !

පෙ.ව.05/00 ට මහනුවර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/35 ට මාතර දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/14 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/31

2025-08-20 09:33:07
ප්‍රමාදයි !

පෙ.ව.06/05 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/59 ට පිටත් වීමට නියමිත) රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/15

2025-08-20 08:18:53
දැනුම්දීමයි !

පෙ.ව.05/50 ට වාද්දුව සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින පානදුර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

පානදුර දුම්රිය ස්ථානය.

2025-08-20 06:15:02
ප්‍රමාදයි !

ප.ව.06/10 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/42 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/58

2025-08-19 20:00:33
ප්‍රමාදයි !

ප.ව.05/00 ට ගාල්ල සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 26 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/26

2025-08-19 17:28:18
ප්‍රමාදයි !

ප.ව.02/05 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන (හික්කඩුව දුම්රිය ස්ථානයෙන් ප.ව.03/57 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/19

2025-08-19 16:23:03
ප්‍රමාදයි !

දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වන (හික්කඩුව දුම්රිය ස්ථානයෙන් ප.ව.03/13 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/28

2025-08-19 15:34:20
ප්‍රමාදයි !

ප.ව.02/05 ට ගාල්ල සිට අළුත්ගම දක්වා ධාවනය වන (හික්කඩුව දුම්රිය ස්ථානයෙන් ප.ව.02/45 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/07

2025-08-19 15:12:00
ප්‍රමාදයි !

පෙ.ව.05/10 ට අනුරාධපුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (පානදුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/10 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පානදුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම දහවල් 12/29

2025-08-19 12:32:36
ප්‍රමාදයි !

පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන (හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.11/10 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/35

2025-08-19 11:36:08
ප්‍රමාදයි !

ප.ව.01/55 ට කොළඹ කොටුව සිට පාදුක්ක දක්වා ධාවනය වන (උඩහමුල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.02/30 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

උඩහමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/49

2025-08-21 14:51:06
ප්‍රමාදයි !

දහවල් 12/25 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කොට්ටාව දුම්රිය ස්ථානයෙන් ප.ව.02/20 ට පිටත් වීමට නියමිත) මන්දගාමී මිශ්‍ර දුම්රිය විනාඩි 32 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොට්ටාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/52

2025-08-20 14:53:27
දැනුම්දීමයි !

ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව වේයන්ගොඩ සහ පල්ලෙවෙල යන දුම්රිය ස්ථානයන් වලද නවත්වනු ලැබේ.

එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/08

2025-08-21 19:15:43
ප්‍රමාදයි !

පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වැල්ලව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/45 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වැල්ලව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/08

2025-08-21 17:12:35
ප්‍රමාදයි !

ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් ප.ව.04/19 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 33 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/52

2025-08-21 16:54:00
ප්‍රමාදයි !

පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වැල්ලව දුම්රිය ස්ථානයෙන් දහවල් 12/55 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 27 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වැල්ලව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/22

2025-08-21 14:32:46
ප්‍රමාදයි !

පෙ.ව.01/30 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අවුකන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/42 ට පිටත් වීමට නියමිත) පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අවුකන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/04

2025-08-21 06:10:13
ප්‍රමාදයි !

ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/07

2025-08-20 16:18:17
ප්‍රමාදයි !

පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වැල්ලව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/45 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 27 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වැල්ලව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/12

2025-08-19 17:15:30
ප්‍රමාදයි !

පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොතුහැර දුම්රිය ස්ථානයෙන් ප.ව.01/17 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 04 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පොතුහැර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/21

2025-08-19 14:27:35
ප්‍රමාදයි !

පෙ.ව.04/45 ට මහව හන්දිය සිට පානදුර දක්වා ධාවනය වන (කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/39 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/02

2025-08-19 06:08:36

අපගේ සේවාවන්

පුවත් සේවය

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නවතම පුවත් සහ තොරතුරු

විමසීම්

දුම්රිය සේවාව සම්බන්ධව ඔබට ඇති විමසීම් මිතුරන් හා සම්බන්ධ වී දැනගන්න

හදිසි දැනුම්දීම්

හදිසි දුම්රිය ප්‍රමාදයන්, අවලංගුවීම් සහ වැදගත් නිවේදන එසැනින්

අධ්‍යාපනික තොරතුරු

දුම්රිය ඉතිහාසය හා ඒ හා සබැඳි අධ්‍යාපනික තොරතුරු

සමාජ සුභසාධන ව්‍යාපෘති

සමාජ සුභසාධනය උදෙසා සිදු කෙරන වැඩසටහන්

දුම්රිය ස්ථානයක් පිළිබඳව සොයන්න

දුරකථන අංකය

+94 912 283 271

ප්‍ර්‍රවේශ පත්‍ර මිළ ගණන්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට

අහංගම දුම්රිය ස්ථානය

Ahangama Railway Station
පළමු පන්තිය
First Class

480.00

දෙවන පන්තිය
Second Class

270.00

සකසුරුවම් පන්තිය
Economic Class

150.00

අපගේ වැඩසටහන් සහ ව්‍යාපෘතීන්

Rail Shutter

Rail Shutter

PHOTOGRAPHY COMPETITION
Green Island

Green Island

PLANTATION PROJECT
Senehase Athwela

Senehase Athwela

CHARITY PROGRAM
Rail Wasanthaya

Rail Wasanthaya

AWURUDU CELEBRATION
Safety First

SAFETY FIRST

VIDEO ADVICES
Rail Travel

RAIL TRAVEL

VIDEO DOCUMENTARY
© 2025 RDMNS Railway Network. All Rights Reserved. Developed by K.P.Gayan Tharaka | RDMNS