Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

About Us

රටවටා දුම්රිය මගීන්ගේ නිළ සමූහයට ඔබ සාදරයෙන් පිළිගනිමු.

අප ආ ගමන්මග

පුත්තලම දුම්රිය මාර්ගයේ එදිනෙදා ගමන් ගන්නා තරුණයන් දෙදෙනෙකුගේ සංකල්පයක් අනුව 2015 වසරේ ආරම්භ කරන ලද දුම්රිය මගීන්ගේ නිල සමූහය වසර තුනක් වැනි කෙටි කාලයක් තුල මෙරට දුම්රිය මගී ජනතාවගේ මහත් ආදරයට පත් ෆේස්බුක් සමූහයක් බවට පත්වී ඇත