Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

Book Hub Project – කොට්ටාව දුම්රිය ස්ථානය

දුම්රියේ ගමන් ගන්නා සුවහසක් දුම්රිය මගීන් උදෙසා ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද Book Hub ව්‍යාපෘතියේ තවත් අදියරක් කොට්ටාව දුම්රිය ස්ථානයේ දෙසැම්බර් 25 දින පෙරවරු 10 ට පැවති සුභ මොහොතින් විවෘත වුනි.

මේ සඳහා දායකත්වය ලබා දුන් කොට්ටාව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ටත්, දුම්රිය ස්ථානාධිපති සංගමයටත්, Lion Club සිංහ සමාජයටත්, කුසුම් පදනමටත් පරිතාගයන් සිදුකල සියලුම දෙනාටත් ඔවුන්ගේ හදපිරි ස්තුතිය පුදකරනු ලබයි.

මේ සඳහා ඔබටද පොත් පත් පරිත්‍යාග කිරීමේ හැකියාව ඇති අතර ඒ සඳහා පහත දුරකථන අංකයෙන් කොට්ටාව දුම්රිය ස්ථානය හා සම්බන්ධ වී තොරතුරු ලබාගත හැක.

011 2 843494