සෙන්කඩගල මැණිකේ දුම්රියේ වේලාව සංශෝධනය කෙරේ.
2018/07/09 දින සිට ක්රියාත්මක වන පරිදි මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දරණ සෙංකඩගල මැණිකේ ශීඝ්රගාමී දුම්රිය පෙ.ව.6.20 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්වේ.
සෙංකඩගල මැණිකේ දුම්රියේ සංශෝධිත කාලසටහන
මහනුවර 06/20
සරසවි උයන 06/29
පේරාදෙණිය 06/36
පිළිමතලාව 06/47
කඩුගන්නාව 07/03
බලන 07/14
ඉහළ කෝට්ටේ 07/26
ගන්ගොඩ 07/33
කඩිගමුව 07/45
රඹුක්කන 07/59
යටගම 08/05
තිස්මල්පොළ 08/09
පනලිය 08/13
පොල්ගහවෙල 08/18
අලව්ව 08/28
වේයන්ගොඩ 08/56
ගම්පහ 09/07
රාගම 09/22
මරදාන 09/41
කොටුව 09/46
මීට අමතරව මාතලේ සිට පෙ.ව. 6/30 ට පිටත්වන දුම්රිය මහනුවරින් පෙ.ව. 7/52 ට පිටත්වේ.
දුම්රිය මගීන්ගේ නිල සමූහය
#RDMNS