Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

සමාජ සුභසාදන ව්‍යාපෘති

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත, මහරගම පිළිකා රෝහලේ සිදු කෙරෙන දානමය කටයුත්ත වෙනුවෙන් ඔබගේ පරිත්‍යාගයන් බාරගැනීම අගෝස්තු (27 – 31) දින දක්වාත් දීර්ඝ කල බව කාරුණිකව මෙයින් දැනුම් දෙමු..

සැප්තැම්බර් 2 දින සවස මහරගම පිළිකා රෝහල හා අනුබද්ද CCC House (Courage Compassion Commitment House) උදෙසා, දුම්රියේ එදිනෙදා ගමන් ගන්නා සොයුරු සොයුරියන් පිරිසක් විසින් එකමුතුව සිදු කෙරෙන දානමය කටයුත්තක් සඳහා දායක වීමට කැමැත්තක් දක්වන අයෙක් වේනම් සම්බන්ධ විය හැක, වැඩිදුර විස්තර පහත දුරකථන අංක හරහා ලබාගත හැක. ද්‍රවයමය ආධාර හා වැඩිදුර විස්තර පහත නම් සඳහන් අයගෙන් ලබා ගත හැක.

සමීර – 076 6785111
පුබුදු – 071 9283200
තිවංක – 077 7481904

ස්තූතියි!