Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

UPDATE – රාගම – ජා ඇල අතර දුම්රිය ධාවනය නවතී..

[UPDATE] හෙට දින (17) අත්හිටුවීමට නියමිතව තිබූ ජා-ඇල හා රාගම අතර දුම්රිය ධාවනය පිළිබඳව.

17 වැනි සෙනසුරාදා දින පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන අතර 18 වැනි ඉරිදා දින රාගම-ජා ඇල අතර කිසිදු දුම්රියක් ධාවනය නොවේ. හලාවත සිට ජා ඇල දක්වා පමණක් දුම්රිය ධාවනය පහත විශේෂ කාලසටහනට අනුව සිදු වන බව කරුණාවෙන් සලකන්න.

01 – පෙ.ව.03.50 – හලාවත සිට ජා ඇල දක්වා
02 – පෙ.ව.05.50 – හලාවත සිට ජා ඇල දක්වා
03 – පෙ.ව.09.10 – හලාවත සිට ජා ඇල දක්වා
04 – ප.ව.03.40 – හලාවත සිට ජා ඇල දක්වා

05 – පෙ.ව.06.27 – ජා ඇල සිට හලාවත දක්වා
06 – පෙ.ව.08.44 – ජා ඇල සිට පුත්තලම දක්වා
07 – පෙ.ව.11.20 – ජා ඇල සිට හලාවත දක්වා
08 – ප.ව.06.03 – ජා ඇල සිට හලාවත දක්වා

09 – ප.ව.04.45 – පුත්තලම සිට හලාවත දක්වා

2018-11-16
#RDMNS24 #NewsTeam