Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

කැලණිවැලි මාර්ගයේ රේල් බස් රථ ධාවනය නැවත ඇරඹේ

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම හා මහරගම අතර ‍රේල් බස් රථ ධාවනය අද සිට (16) නැවතත්.

කොස්ගම හා මහරගම අතර ධාවන කටයුතු නවතා තිබු ‍රේල් බස් රථ ධාවනය අද සිට ( නොවැ. 16) දින සිට නැවත ආරම්භ කොට ඇත.

රේල් බස් රථ ධාවන කාල සටහන

* පෙ.ව. 8.00 හෝමාගම (පිටත්වීම)
පෙ.ව. 9.04 කොස්ගම (ළඟාවීම)

* පෙ.ව. 9.40 කොස්ගම (පිටත්වීම)
පෙ.ව.10.46 හෝමාගම (ළඟාවීම)
පෙ.ව.11.13 මහරගම (ළඟාවීම)

* ප.ව. 1.30 මහරගම (පිටත්වීම)
ප.ව. 03.08 කොස්ගම (ළඟාවීම)

* ප.ව. 3.40 කොස්ගම (පිටත්වීම)
ප ව. 4.45 හෝමාගම (ළඟාවීම)

* ප.ව. 8.15 හෝමාගම සිට මරදාන දක්වා.

#RDMNS #News24