06 වැනි දින දුම්රිය ධාවනය සිදු වන අයුරු
හෙට දින (06) වෙළඳ නොවන නිවාඩු දිනයක් බැවින්
— උදෑසන දුම්රිය ගමන් වාර සිදුවන්නේ සෙනසුරාදා දින කාලසටහනටත්
— සවස් කාලයේ ධාවනය වන්නේ ඉරිදා දින කාලසටහනටත්
අනුව බව කරුණාවෙන් සලකන්න
RDMNS Alert