ප්‍රජා සත්කාර දුම්රිය – උතුරු පළාත් ආපදා තත්වයෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන්.
උතුරු පළාත් ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගත් ප්‍රජා සත්කාර දුම්රියක් 2019 ජනවාරි 01 වැනි දින උදේ කොළඹ කොටුවේ සිට ධාවනය කරනු ලබන ඒ අතර එම ජනතාව වෙනුවෙන් ලබාදීමට හැකි
* වියළි ආහාර
* පානීය ජලය
* පාසල් උපකරණ , පොත්
* අලුත් ඇදුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය
* බෙහෙත් වර්ග
ඇතුළු ඔබගේ ආධාරයන් පහත සදහන් දුම්රිය ස්ථාන වලට දෙසැම්බර් 28, 29,30, 31 දිනවල ගෙනැවිත් බාරදීමට කටයුතු කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමු.
# මරදාන
# රාගම
# ගම්පහ
# වේයන්ගොඩ
# මීරිගම
# පොල්ගහවෙල
# කුරුණෑගල
# ගනේවත්ත
# මහව
# ගල්ගමුව
# අනුරාධපුරය
වැඩි විස්තර සදහා Pathiranage Ruwan මහතා සම්බන්ධ කරගන්න
0765436858