Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

පාසල් නිවාඩු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් – කොළඹ කොටුව – බදුල්ල

2018 දෙසැම්බර් මස පාසල් නිවාඩු සමයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන.

1)
දිනය
2018 දෙසැම්බර්
7,9,11,13,15,17,19,21,23,25,27,29, සහ
2019 ජනවාරි මස
1,3,5

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා

ගමනාරම්භය – කොළඹ කොටුව (පෙ.ව 7.30)
ගමනාන්තය – බදුල්ල (ප.ව 5.00)

2)
දිනය
2018 දෙසැම්බර්
8,10,12,14,16,18,20,22,24,26,28,30 සහ
2019 ජනවාරි
2,4,6

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා

ගමනාරම්භය – බදුල්ල (පෙ.ව 9.30)
ගමනාන්තය – කොළඹ කොටුව (ප.ව 7.20)

#RDMNS #SLR #SpecialTrains