මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය නැවත විවෘත කෙරේ
2019-05-30 දින සිට මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය නැවතත් මගී ජනතාවගේ පහසුව උදෙසා විවෘත කරයි..
2019-04-21 පාස්කු ඉරු දින එල්ල වූ ත්රස්ත ප්රහාරය හේතු කොටගෙන ආරක්ෂක හේතුන් මත තාවකාලික වසා දමා තිබූ මහලේකම් කාර්යාලය උප දුම්රිය ස්ථානය හෙට දින සිට නැවතත් විවෘත වේ.
RDMNS24