දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ඇරඹේ
සේවා අවශ්‍යතාවය මත ගමනාගමනයේ යෙදෙන දුම්රිය මගීන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් 2020.06.08 සිට සාමාන්‍ය ලෙස දුම්රිය ධාවනය ක්‍රියාත්මක කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇත.
මේ පිළිබඳව පිළිපැදිය යුතු උපදෙස් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ඔබ සෞඛ්‍ය අංශය විසින් ලබා දෙන උපදෙස් අනුගමනය කිරීම හා මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වන අතර, COVID-19 වසංගත අවදානම තවමත් පහව ගොස් නැති බැවින්, ඔබගේත් අන් අයගෙත් සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණකට හැර දුම්රිය භාවිතා කිරීම හැකි තරමින් අවම කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
#Rdmns #NewsFeed
UPDATED ON 2020.06.04 12.30 PM