Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

ADDITIONAL OFFICE TRAINS

2020.06.01-03 දක්වා ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ අමතර දුම්රිය ගමන් වාර 4 ක් ධාවනයට එකතු කර ඇත.

ඔබට යම් දුම්රියක නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් අවශ්‍ය නම්, news@rdmns.lk ඊමේල් ලිපිනය වෙත විශේෂ දුම්රිය අංකය සහ අවශ්‍ය දුම්රිය ස්ථානය සමග පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ අප ෆේස්බුක් සමූහය වෙත පිවිස එහි මෙම කාලසටහන ඇතුලත් කර ඇති පොස්ටුව තුල කමෙන්ට් කිරීමෙන් ලබාගත හැක.

— අනිවාර්යයෙන් මුඛ ආවරණයක් පළඳින්න.

— වේලාසන දුම්රිය ස්ථානය වෙත පැමිණීමට ඔබ වගබලාගන්න

— දුම්රිය මාර්ගයට කෙල ගැසීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

— දුම්රිය ස්ථානයට හෝ මාර්ගයට කසළ බැහැර කිරීම තහනම් කර ඇත.

— මීට අමතරව සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීමට වගබලාගත යුතු වේ.

#RDMNS #NewsFeed
Updated 2020.06.02 | 04.00 PM