විශේෂ දුම්රිය සේවා
එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතු කොටගෙන ගමනාගමන පහසුව උදෙසා පහත සඳහන් දුම්රිය ගමන් වාර ප්‍රධාන මාර්ගයේ / උතුරු මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ නම් කර ඇති දිනයන් හිදී ධාවනයට එක් කොට ඇත.
UPDATED ON 2020.07.30
#RDMNS #NewsFeed