Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය කාලසටහන් සංශෝධන – ප්‍රධාන මාර්ගය

පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ ප.ව. 01/15 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2020/07/11 දින සහ 2020/07/12 දින ධාවනය නොවේ.

පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ ප.ව. 01/15 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2020/07/18, 19 සහ 20 යන දිනවල ධාවනය වේ.

පෙ.ව. 06/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1001 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2020/07/18 සහ 2020/07/19 යන දිනවල ධාවනය වේ.

පෙ.ව. 08/00 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1002 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2020/07/19 දින සහ 2020/07/20 යන දිනවල ධාවනය වේ.

පෙ.ව. 05/57 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1531 දරණ සීඝ්‍රගාමී දුම්රිය (2020/07/08 දින සිට) ගම්පහ දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය වේ.

#RDMNS #NewsUpdates