Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කාලසටහන තාවකාලිකව සංශෝධනය කෙරේ

2020.08.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි පහත සඳහන් සංශෝධනයන් සිදු කර ඇත.

පෙ.ව. 04/30 කොස්ගම – කොළඹ කොටුව
අංක 9648 දරණ මන්දගාමී දුම්රිය
පෙ.ව. 04/43 ට වග දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

ප.ව. 05/05 කොළඹ කොටුව – කොස්ගම
අංක 9265 දරණ සීඝ්‍රගාමී දුම්රිය
ප.ව. 05/10 ට ගමන් ආරම්භ වේ.

ප.ව. 05/20 කොළඹ කොටුව – අවිස්සාවේල්ල
අංක 9264 දරණ මන්දගාමී දුම්රිය
ප.ව. 05/25 ට ගමන් ආරම්භ වේ.

ප.ව. 05/40 කොළඹ කොටුව – පාදුක්ක
අංක 9268 දරණ මන්දගාමී දුම්රිය
ප.ව. 05/45 ට ගමන් ආරම්භ වේ.

ප.ව. 06/50 අවිස්සාවේල්ල – පාදුක්ක
අංක 9662 දරණ දුම්රිය
රාත්‍රී 07/15 ට ගමන් ආරම්භ වේ.

රාත්‍රී 07/30 පාදුක්ක – හෝමාගම
අංක 9663 දරණ දුම්රිය
රාත්‍රී 07/35 ට ගමන් ආරම්භ වේ.

මීට අමතරව පහත සඳහන් දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත.

පෙ.ව. 10/35 කොළඹ කොටුව – හෝමාගම
අංක 9255 දරණ මන්දගාමී දුම්රිය

ප.ව. 12/30 හෝමාගම – කොළඹ කොටුව
අංක 9658 දරණ මන්දගාමී දුම්රිය

සියලු රේල් බස් රථ ගමන් වාර

#RDMNS #NewsFeed
UPDATED ON 2020.08.26 IMAGE | DHANUKA PRASANNA