දුම්රිය ගමන් වාර අවලංගු කිරීම්
— ප්‍රධාන දුම්රිය මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර (2020/08/05) දින ධාවනය නොවේ.
පෙ.ව. 09/30 කොළඹ කොටුව – මීරිගම
(අංක 1146 දරණ සීඝ්‍රගාමී දුම්රිය)
දහවල් 12/05 කොළඹ කොටුව – වේයන්ගොඩ
(අංක 1147 දරණ මන්දගාමී දුම්රිය)
දහවල් 12/50 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය
(අංක 1150 දරණ මන්දගාමී දුම්රිය)
ප.ව. 03/20 කොළඹ කොටුව – වේයන්ගොඩ
(අංක 1163 දරණ මන්දගාමී දුම්රිය)
පෙ.ව. 10/50 මීරිගම – කොළඹ කොටුව
(1546 දරණ සීඝ්‍රගාමී දුම්රිය)
ප.ව. 01/30 වේයන්ගොඩ – කොළඹ කොටුව
(අංක 1553 දරණ මන්දගාමී දුම්රිය)
ප.ව. 03/20 පොල්ගහවෙල හන්දිය – කොළඹ කොටුව
(අංක 1568 දරණ මන්දගාමී දුම්රිය)
ප.ව. 05/30 වේයන්ගොඩ – කොළඹ කොටුව
(අංක 1577 දරණ මන්දගාමී දුම්රිය)
— පුත්තලම දුම්රිය මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර (2020/08/05) දින ධාවනය නොවේ.
ප.ව. 01/10 කොළඹ කොටුව – මාදම්පෙ
(3419 දරණ මන්දගාමී දුම්රිය)
ප.ව. 04/00 මාදම්පෙ – කොළඹ කොටුව
(අංක 3823 දරණ මන්දගාමී දුම්රිය)
— කැලණිවැලි දුම්රිය මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර (2020/08/05) දින ධාවනය නොවේ.
ප.ව. 01/55 කොළඹ කොටුව – පාදුක්ක
(අංක 9260 දරණ මන්දගාමී දුම්රිය)
ප.ව. 03/35 පාදුක්ක – කොළඹ කොටුව
(අංක 9661 දරණ මන්දගාමී දුම්රිය.)
ප.ව. 05/40 කොළඹ කොටුව – පාදුක්ක
(අංක 9268 දරණ මන්දගාමී දුම්රිය.)
රාත්‍රී 07/15 කොළඹ කොටුව – පාදුක්ක
(අංක 9270 දරණ මන්දගාමී දුම්රිය.)
— කැලණිවැලි දුම්රිය මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර 2020/08/06 දින ධාවනය නොවේ.
පෙ.ව. 05/30 පාදුක්ක – කොළඹ කොටුව
(අංක 9647 දරණ මන්දගාමී දුම්රිය.)
පෙ.ව. 07/15 හෝමාගම – කොළඹ කොටුව
(අංක 9653 දරණ මන්දගාමී දුම්රිය.)
UPDATED ON 2020.08.04
#Rdmns #NewsFeed