Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය රැසක් අවලංගු කෙරේ

සඳහන් කර ඇති සංශෝධන වලට අමතරව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පමණක් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මකයි

පුත්තලම මාර්ගය (උසස් පෙළ සිසුන් සඳහා පමණයි)

3803 – පෙ.ව. 04/50 හලාවත – කොළඹ කොටුව
3817 – පෙ.ව. 11/17 හලාවත – කොළඹ කොටුව
3409 – පෙ.ව. 05/41 කොළඹ කොටුව – හලාවත
3422 – ප.ව. 04/30 කොළඹ කොටුව – හලාවත

ප්‍රධාන මාර්ගය (උසස් පෙළ සිසුන් සඳහා පමණයි)

1127 – පෙ.ව. 06/00 මරදාන – රඹුක්කන
1151 – ප.ව. 01/25 කොළඹ කොටුව – රඹුක්කන
1170 – ප.ව. 03/45 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය
1168 – ප.ව. 04/50 කොළඹ කොටුව – රඹුක්කන

1537 – පෙ.ව. 05/25 රඹුක්කන – කොළඹ කොටුව
1542 – පෙ.ව. 06/25 පොල්ගහවෙල හන්දිය – කොළඹ කොටුව
1552 – දහවල් 12/45 රඹුක්කන – කොළඹ කොටුව
1581 – ප.ව. 04/25 රඹුක්කන – කොළඹ කොටුව

#RDMNS #NewsFeed
UPDATED ON 2020.10.25 08.30 PM