Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

විශේෂ නිවේදනයයි !

කොරෝනා ව්‍යාප්ති තත්ත්වය නිසා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් 2020/10/24 දින සිට උසස් පෙළ විභාග සේවා විශේෂ දුම්රියන් හැර අනෙකුත් සියළුම දුම්රියන් ,

ප්‍රධාන දුම්රිය මාර්ගය

කොළඹ කොටුව සිට යත්තල්ගොඩ දුම්රිය ස්ථානය දක්වා කිසිදු දුම්රිය ස්ථානයක දුම්රියන් නවත්වන්නේ නැත.

පුත්තලම දුම්රිය මාර්ගය

කොළඹ කොටුව සිට වයික්කාල දුම්රිය ස්ථානය දක්වා කිසිදු දුම්රිය ස්ථානයක දුම්රියන් නවත්වන්නේ නැත.

මුහුදුබඩ දුම්රිය මාර්ගය

කටුකුරුන්ද සහ බෙන්තොට දුම්රිය ස්ථානය දක්වා කිසිදු දුම්රිය ස්ථානයක දුම්රියන් නවත්වන්නේ නැත.

කැලණිවැලි දුම්රිය මාර්ගය

මරදාන සහ බේස්ලයින් පාර දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්තන්නේ නැත.

*එම දුම්රිය ස්ථාන වල සිදුවන පාර්සල් සේවා කටයුතුද තාවකාලිකව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

#RDMNS #NewsUpdate