Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

2020.11.23 දින සිට ධාවනය වන දුම්රිය සේවා

2020.11.23 දින සිට ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය සේවා ඉහත පරිදි වේ.

(සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි)

තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත.

— ප්‍රධාන මාර්ගය

මරදාන, දෙමටගොඩ, කැලණිය, වනවාසල, හොරපේ, රාගම හන්දිය, වල්පොල සහ බටුවත්ත

–පුත්තලම මාර්ගය

මරදාන, දෙමටගොඩ, කැළණිය, වනවාසල ,හොරපේ ,රාගම හන්දිය ,පේරලන්ද, කුරණ, මීගමුව හා කට්ටුව

–කැලණිවැලි මාර්ගය

මරදාන හා බේස්ලයින් පාර

–මුහුදුබඩ මාර්ගය

පහළ මාර්ගයේ සියලුම දුම්රිය ගමන් වාර කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන අතර ඉහළ මාර්ගයේ සියලුම දුම්රිය ගමන් වාර කොළඹ කොටුවෙන් අවසන් වේ.

__________________________

නාවලපිටිය සහ අනුරාධපුර කොට්ඨාස වල ප්‍රාදේශීය වශයෙන් ධාවනය වීමට නියමිත දුම්රියන් නියමිත පරිදි ධාවනය වේ.

මීට අමතරව, 2020.11.23 දින සිට අළුත්ගම – ගාල්ල කොට්ඨාශයේ සහ ගාල්ල – බෙලිඅත්ත කොට්ඨාශයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ.

–අළුත්ගම – ගාල්ල කොට්ඨාශය

8708 පෙ.ව. 05/15 අම්බලන්ගොඩ – ගාල්ල
8719 පෙ.ව. 06/10 අළුත්ගම – ගාල්ල
8789 ප.ව. 01/40 ගිංතොට – ගාල්ල
8768 ප.ව. 03/45 අළුත්ගම – ගාල්ල

8383 – පෙ.ව. 03/40 ගාල්ල – අම්බලන්ගොඩ
8359 – ප.ව. 01/15 ගාල්ල – ගිංතොට
8357 – ප.ව. 01/55 ගාල්ල – අළුත්ගම
8379 – ප.ව. 05/05 ගාල්ල – අළුත්ගම

–ගාල්ල – බෙලිඅත්ත කොට්ඨාශය

8713 – පෙ.ව. 06/00 ගාල්ල – මාතර
8338 – පෙ.ව. 06/30 බෙලිඅත්ත – ගාල්ල
8714 – පෙ.ව. 07/00 ගාල්ල – මාතර (සතියේ දින පමණී)
8715 – පෙ.ව. 07/30 මාතර – බෙලිඅත්ත
8340 – පෙ.ව. 10/25 මාතර – ගාල්ල (සතියේ දින පමණී)

8377 – ප.ව. 04/30 බෙලිඅත්ත – මාතර
8752 – ප.ව. 04/45 ගාල්ල – බෙලිඅත්ත
8345 – ප.ව. 05/05 මාතර – ගාල්ල
8368 – ප.ව. 06/45 බෙලිඅත්ත – ගාල්ල (සතියේ දින පමණී)
8766 – රාත්‍රී 08/50 ගාල්ල – බෙලිඅත්ත(සතියේ දින පමණී)

#RDMNS #NewsFeed
UPDATED ON 2020.11.22