2020.11.02 දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය වන දුම්රිය ගමන් වාර
නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් 2020.11.02 දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය වන දුම්රිය ගමන් වාර
* ඇඳිරි නීතිය පවතින ප්රදේශ වලදී මෙම දුම්රියන් වල ගමන් කල හැක්කේ පාසල් ළමුන් , ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන්ට පමණි
පුත්තලම මාර්ගය
3803 – පෙ.ව. 04/50 හලාවත – කොළඹ කොටුව
3409 – පෙ.ව. 05/41 කොළඹ කොටුව – හලාවත
3817 – පෙ.ව. 11/17 හලාවත – කොළඹ කොටුව
3422 – ප.ව. 04/00 ගල්කිස්ස – හලාවත
ප්රධාන මාර්ගය
1127 – පෙ.ව. 05/55 කොළඹ කොටුව – රඹුක්කන
1151 – ප.ව. 01/25 කොළඹ කොටුව – රඹුක්කන
1170 – ප.ව. 03/45 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය
1168 – ප.ව. 04/50 කොළඹ කොටුව – රඹුක්කන
1537 – පෙ.ව. 05/25 රඹුක්කන – කොළඹ කොටුව
1542 – පෙ.ව. 06/25 පොල්ගහවෙල හන්දිය – කොළඹ කොටුව
1552 – දහවල් 12/45 රඹුක්කන – කොළඹ කොටුව
1581 – ප.ව. 04/25 රඹුක්කන – කොළඹ කොටුව
මුහුදුබඩ මාර්ගය
8320 – පෙ.ව. 04/10 ගාල්ල – කොළඹ කොටුව
8764 – ප.ව. 05/20 කොළඹ කොටුව – ගාල්ල
කැළණිවැලි මාර්ගය
9646 – පෙ.ව. 04/55 අවිස්සාවේල්ල – කොළඹ කොටුව
9263 – ප.ව. 04/35 කොළඹ කොටුව – අවිස්සාවේල්ල
#RDMNS #NewsFeed