Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

2020.12.30 දින සිට ධාවනය වන දුම්රිය සේවා

2020.12.30 දින සිට ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ.

(සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි)

තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත.

— ප්‍රධාන මාර්ගය / පුත්තලම මාර්ගය
දෙමටගොඩ

— කැලණිවැලි මාර්ගය
බේස්ලයින් පාර දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් නවත්තන්නේ නැති අතර දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇත. නැවත දැනුම්දෙන තුරු කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන මගීන් සඳහා විවෘත නොකෙරේ.

–මුහුදුබඩ මාර්ගය
දුම්රිය අංක 8058 දරණ දරණ ප.ව. 03/40 මරදාන – මාතර රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය මොරටුව සහ පානදුර යන දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය වේ.

දුම්රිය අංක 8764 දරණ ප.ව. 06/10 මරදාන – ගාල්ල අර්ධ සීඝ්‍රගාමී දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ.

ප්‍රාදේශීය වශයෙන් ධාවනය වීමට නියමිත දුම්රියන් නියමිත පරිදි ධාවනය වේ.

#RDMNS #NewsFeed
UPDATED ON 2020.12.29