2020.12.05 සහ 06 (සති අන්තයේ) ධාවනය වන දුම්රිය කාලසටහන.
ප්‍රාදේශීය දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි ධාවනය වේ. ඊට අමතරව, පහත දුම්රිය ගමන්වාර ද ක්‍රියාත්මක වේ.
8383 පෙ.ව. 03/40 ගාල්ල – අම්බලන්ගොඩ
8708 පෙ.ව. 05/15 අම්බලන්ගොඩ – ගාල්ල
8359 ප.ව. 01/15 ගාල්ල – ගිංතොට
8789 ප.ව. 01/40 ගිංතොට – ගාල්ල
8357 ප.ව. 01/55 ගාල්ල – අළුත්ගම (ඉරිදා දින පමණි)
8768 රාත්‍රී 07/50 අළුත්ගම – ගාල්ල (සෙනසුරාදා දින පමණි)
#rdmns #newsfeed
UPDATED ON 2020.12.04