විශේෂ නිවේදනයයි !

දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් 2021 මැයි මස 14, 15 සහ 16 යන දින වල ධාවනය වීමට නියමිත සියලුම මගී දුම්රියන් අවලංගු කර ඇත.
#RDMNS #NewsUpdate
2021.05.13