දුම්රිය ගමන් වාර සංශෝධන
කොරොනා ව්‍යාප්තිය නිසා මගී ධාරිතාවය අවම වීම හේතුවෙන් තාවකාලික ධාවනයෙන් ඉවත් කර තිබූ සහ නව දුම්රිය වාර සේවා සහ ධාවන වාර සංශෝධනයන් සහිතව ප්‍රධාන /උතුරු හා නැගෙනහිර මාර්ග සදහා ඉහත සදහන් පරිදි මේ වන විට ධාවනය සදහා එක් කර ඇත.
#RDMNS #NewsUpdates
2021.01.24