ප්‍රවේශපත් නිකුත් කිරීම නැවතත් ආරම්භ වේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතු නැවතත් ආරම්භ කර ඇත.
Note – නව දුම්රිය ගාස්තු සංශෝධනය මේ වන විට ක්‍රියාත්මක වේ.
2022.07.24 06.00 PM