මුහුදුබඩ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ.
—-UPDATE
2022/10/13 (හෙට) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහනෙහි සංශෝධනය තාවකාලිකව කල් දමා ඇත.
එය ක්‍රියාත්මක වන දිනය පිලිබඳව තොරතුරු ලැබුණු පසු සමූහය ඔස්සේ දැනුවත් කෙරෙනු ඇත.