උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව – අනුරාධපුර දක්වා සීමා වේ
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය සහ වවුනියාව අතර දුම්රිය මාර්ග සංවර්ධන කටයුත්තක් හෙතුවෙන් එම කොට්ටාශය අතර දුම්රිය ධාවනය 2023/01/05 දින සිට මාස 05 ක කාලසීමාවක් සඳහා අත්හිටුවා ඇත.