Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ගය | නව කාලසටහන

උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය අදියර අංක 02 යටතේ මහව සහ අනුරාධපුර දුම්රිය මාර්ග කොටස ප්‍රථිසංස්කරණය සඳහා මාස 06 ක කාලයක් එම කොටස වසා තැබීම නිසා උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන පහත පරිදි සංශෝධනයන් වලට ලක් කර ඇත.

එම කාලය තුල,

???? කන්කසන්තුරේ සිට කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සිදු නොවේ.

???? උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට කන්කසන්තුරේ දක්වා භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය සිදු නොවේ.

???? කොළඹ කොටුව සිට කන්කසන්තුරේ සහ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ත්‍රිකුණාමලය/කොළඹ කොටුව/ ත්‍රිකුණාමලය අතර ධාවනය සඳහා එක් කර ඇත.

???? සියළුම කාලසටහන් සහ තොරතුරු RDMNS.LK APP එක තුල යාවත්කාලීන කර ඇත.

#RDMNSNewsFeed #NorthernLine #TimeTable
#2024/01/06