Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!

මන්නාරම් දුම්රිය මාර්ගයේ පහත දුම්රිය ගමන් වාර දිනපතා ධාවනය සඳහා එක් කර ඇත.
???? අංක 5003 | ප.ව. 04/15 කොළඹ කොටුව – තලේමන්නාරම් තොට (සීඝ්‍රගාමී)
* 2024/11/12 දින සිට ධාවනය සඳහා එක කර ඇත.

???? අංක 5004 | පෙ.ව. 04/15 තලේමන්නාරම් තොට – කොළඹ කොටුව (සීඝ්‍රගාමී)
* 2024/11/13 දින සිට ධාවනය සඳහා එක කර ඇත.

මීට අමතරව 2024/11/12 දින සිට ධාවනය අවලංගු කිරීමට නියමිතව තිබූ පහත සඳහන් දුම්රිය වාර නැවත දැනුම් දෙන තුරු යලිත් ධාවනය සඳහා එක් කර ඇත.
???? අංක 7081 | පෙ.ව. 06/05 කොළඹ කොටුව – ත්‍රිකුණාමලය (සීඝ්‍රගාමී)
???? අංක 7082 | ප.ව. 01/30 ත්‍රිකුණාමලය – කොළඹ කොටුව (සීඝ්‍රගාමී)
#RDMNS #TrainSchedule #SriLankaRailway #Mannar