Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය

2024 නොවැම්බර් මස පාසල් නිවාඩුව සහ දීර්ඝ සති අන්තයන් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

???? SPL 1️⃣ – රාත්‍රී 07/30 කොළඹ කොටුව – බදුල්ල (සීඝ්‍රගාමී)

නොවැම්බර් 17, 22, 24, 29 සහ දෙසැම්බර් 01 යන දිනයන් වල පමණක් ධාවනය වේ.

???? SPL 2️⃣ – ප.ව. 05/50 බදුල්ල – කොළඹ කොටුව (සීඝ්‍රගාමී)

නොවැම්බර් 17, 22, 24, 29 සහ දෙසැම්බර් 01 යන දිනයන් වල පමණක් ධාවනය වේ.

???? SPL 3️⃣ – පෙ.ව. 07/45 කොළඹ කොටුව – බදුල්ල (සීඝ්‍රගාමී)

නොවැම්බර් 23 සහ 30 යන දිනයන් වල පමණක් ධාවනය වේ.

???? SPL 4️⃣ – පෙ.ව. 07/05 බදුල්ල – කොළඹ කොටුව (සීඝ්‍රගාමී)

නොවැම්බර් 24 සහ දෙසැම්බර් 01 යන දිනයන් වල පමණක් ධාවනය වේ.

????සියළුම විශේෂ දුම්රියන්, දුම්රිය ස්ථානයන් වලට ලඟා වීමේ සහ පිටත් වීමේ වේලාවන් RDMNS.LK ඇප් එකෙහි දුම්රිය කාලසටහන තුල යාවත්කාලීන කර ඇත.
UPDATED ON : 2024.11.16
#RDMNS #NewsFeed #MainLine #SpecialTrains