පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (හැටන් දුම්රිය ස්ථානයෙන් ප.ව.03/38 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 50 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
හැටන් දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/28
ප.ව.02/50 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (වදුරව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/07 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
වදුරව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/23
පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.01/33 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 02 කුත් විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/55
පෙ.ව.08/05 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 32 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/37
පෙ.ව.08/05 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.04/00 ට මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී මිශ්‍ර දුම්රිය පැය 01 කුත් විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/21
ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (දියතලාව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08/19 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිමක් පීලි පැනීමකට ලක් වීම හේතුවෙන් පැය 01 කුත් විනාඩි 32 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
දියතලාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 09/51
ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 1046 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියෙහි ආධාරක එන්ජිම කිතල් ඇල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.
2025-10-23 20:56:07පෙ.ව.10/20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බලන දුම්රිය ස්ථානයෙන් ප.ව.06/31 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
බලන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/46
ප.ව.06/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.06/43 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/04
ප.ව.05/00 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (මගලෙගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/04 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 24 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මගලෙගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/28
ප.ව.05/20 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ ගනේවත්ත දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/11 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/27
ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානවලට අමතරව රාගම හන්දිය, ගණේමුල්ල සහ වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල ද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.06/15 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/20 ට ගමන් ආරම්භ වීමට නියමිත අතර කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් රාත්‍රී 07/55 ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.03/25 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අලව්ව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/07 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
අලව්ව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/27
ප.ව.03/45 ට කොළඹ කොටුව සිට අනුරාධපුර සහ තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 09 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/54
ප.ව.04/15 ට ගල්කිස්ස සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/55 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවන අතර එම දුම්රිය කොළඹ කොටුව හෝ මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.
2025-10-23 16:30:54ප.ව.04/10 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින පල්ලෙවෙල, වේයන්ගොඩ, ගම්පහ, ගණේමුල්ල, රාගම හන්දිය, හුනුපිටිය, කැලණිය, දෙමටගොඩ, මරදාන සහ කොළඹ කොටුව යන දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ලැබේ.
මීරිගම දුම්රිය ස්ථානය.
ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.07/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/48 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/03
පෙ.ව.05/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/21 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 28 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/49
පෙ.ව.05/20 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කීනවල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/24 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කීනවල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/45
පෙ.ව.05/20 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/25 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/45
පෙ.ව.04/50 ට රඹුක්කන සිට කොළඹ කොටුව සහ මොරටුව දක්වා ධාවනය වන දුම්රිය අද දින වේයන්ගොඩ සිට ගම්පහ, ගණේමුල්ල, රාගම හන්දිය, හුනුපිටිය, කැලණිය, දෙමටගොඩ, මරදාන සහ කොළඹ කොටුව දක්වා පමණක් නවත්වනු ලැබේ. එතැන් සිට මොරටුව දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
එම දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/28
පෙ.ව.05/30 ට පොල්ගහවෙල හන්දිය සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 39 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/09
පෙ.ව.04/50 ට රඹුක්කන සිට මොරටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 14 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/04
පෙ.ව.04/50 ට රඹුක්කන සිට කොළඹ කොටුව සහ මොරටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.
රඹුක්කන දුම්රිය ස්ථානය.
ප.ව.04/45 ට මොරටුව සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/35 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.06/14 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/29
ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/32
ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් රාත්‍රී 07/55 ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.05/00 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (දාරළුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/56 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
දාරළුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/13
ප.ව.04/35 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/42
ප.ව.04/15 ට ගල්කිස්ස සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/55 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.04/10 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව අලව්ව, අඹේපුස්ස, පල්ලෙවෙල, ගණේමුල්ල, රාගම හන්දිය, හුනුපිටිය, කැලණිය සහ දෙමටගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/36
පෙ.ව.04/10 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/45 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 51 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/36
පෙ.ව.09/30 ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව සිට රාගම හන්දිය දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.07/05 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/27 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/50
පෙ.ව.09/30 කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කැලණිය, වනවාසල, හුනුපිටිය, එඬේරමුල්ල සහ හොරපෙ යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.07/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/44 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/00
පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/03 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 55 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/58
පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේදී නැවතත් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.
එම දුම්රිය පෙ.ව. 07/30 වන විටත් මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.
පෙ.ව.06/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගණේගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/05 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
ගණේගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/22
පෙ.ව.05/57 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/57 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/12
පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිත යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/01
පෙ.ව.05/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/37 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/54
පෙ.ව.05/00 ට මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වන අතර සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව දෙමටගොඩ දුම්රිය ස්ථානයෙහිද නවත්වනු ලැබේ.
එම දුම්රිය පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/38
🔴 මෙම දුම්රිය අද දින S12 මැදිරි කට්ටලයක් සමඟ ධාවනය වේ.
පෙ.ව.06/00 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව කැලණිය, හුනුපිටිය යන දුම්රිය ස්ථානයන්හි නවත්වනු ලබන අතර ගණේමුල්ල සිට මීරිගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ. එතැන් සිට සුපුරුදු නැවතුම් ස්ථානයන්ට අමතරව අඹේපුස්ස සහ අලව්ව යන දුම්රිය ස්ථානයන්හිද නවත්වනු ලැබේ.
එම දුම්රිය කැලණිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/18
පෙ.ව.06/00 ට මරදාන සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
මරදාන දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් පෙ.ව.08/50 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.06/55 ට මොරටුව සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08/00 ට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව මරදාන, පොතුහැර, වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම යන දුම්රිය ස්ථානවල ද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය අද දින ධාවනය නොවේ.
බදුල්ල දුම්රිය ස්ථානය.
දහවල් 12/50 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/55 ට මහනුවර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ. මෙම දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව දෙමටගොඩ රාගම හන්දිය සහ ගණේමුල්ල යන දුම්රිය ස්ථානවල ද නවත්වනු ලැබේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/18
🔴 මෙම දුම්රිය අද දින S12 මැදිරි කට්ටලයක් සමඟ ධාවනය වේ.
ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව රාගම හන්දිය, ගණේමුල්ල සහ වේයන්ගොඩ යන දුම්රිය ස්ථානයන්හිද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.06/15 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/20 ට ගමන් ආරම්භ වීමට නියමිත අතර කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් රාත්‍රී 07/55 ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවයන් හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2025/10/21 (අද) දින ධාවනය අවලංගු කර ඇත.
අංක 1029 | ප.ව.03/35 කොළඹ කොටුව - මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය
අංක 1035 | ප.ව.04/35 කොළඹ කොටුව - මහනුවර (සෙංකඩගල මැණිකේ) සීඝ්‍රගාමී දුම්රිය
අංක 1037 | ප.ව.05/15 කොළඹ කොටුව - මහනුවර සීඝ්‍රගාමී දුම්රිය
අංක 1039 | ප.ව.05/55 කොළඹ කොටුව - මහනුවර සීඝ්‍රගාමී දුම්රිය
අංක 1045 | රාත්‍රී 08/30 කොළඹ කොටුව - බදුල්ල සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය
#RDMNS #MainLine #SriLankaRailways #Cancellations
පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.01/45 ට අනුරාධපුර දක්වා ධාවනය වීමට නියමිත රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව දෙමටගොඩ, කැලණිය, හුනුපිටිය, ගණේමුල්ල, පල්ලෙවෙල යන දුම්රිය ස්ථානවල ද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.02/00 ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් ප.ව.04/10 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.01/25 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් ප.ව.04/20 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
පෙ.ව.10/50 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 11 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/01
ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුනුපිටිය දුම්රිය ස්ථානයේ පවතින සංඥා දෝෂයක් හේතුවෙන් පහල දෙසට එම දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැක.
2025-10-21 08:09:26උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවයන් හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2025/10/21 (අද) දින ධාවනය අවලංගු කර ඇත.
අංක 1038 | පෙ.ව.04/30 මහනුවර - කොළඹ කොටුව සීඝ්‍රගාමී දුම්රිය
අංක 1040 | පෙ.ව.05/00 මහනුවර - කොළඹ කොටුව සීඝ්‍රගාමී දුම්රිය
අංක 1034 | පෙ.ව.05/45 මහනුවර - කොළඹ කොටුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය
අංක 1030 | පෙ.ව.06/15 මහනුවර - කොළඹ කොටුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය
අංක 1036 | පෙ.ව.06/20 මහනුවර - කොළඹ කොටුව සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය
#RDMNS #MainLine #SriLankaRailways #Cancellations
ප.ව.05/25 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/45
ප.ව.04/30 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වන (තුඩැල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.05/20 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
තුඩැල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/41
ප.ව.04/10 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/18 ට මීගමුව සහ පුත්තලම දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව රාගම හන්දිය, කටුනායක සහ කුරණ යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.
දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/36
ප.ව.04/58 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/31
පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කුඩහකපොල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/18 ට පිටත් වීමට නියමිත) දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් විනාඩි 42 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කුඩහකපොල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/00
පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය කුඩහකපොල දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇත.
කුඩහකපොල දුම්රිය ස්ථානය.
පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/12
නිවැරැදි කිරීමයි!
පෙ.ව.05/30 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින මීගමුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලබන අතර එතැන් සිට නවත්වනු ලබන්නේ කුරණ, කටුනායක, ආ.ප්‍ර.කලාපය, සීදූව, ජා-ඇල, කඳාන, රාගම හන්දිය, දෙමටගොඩ, මරදාන සහ කොළඹ කොටුව.
එම දුම්රිය තුම්මෝදර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/10
පෙ.ව.04/20 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කටුනායක දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/47 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කටුනායක දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/03
පෙ.ව.05/30 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින මීගමුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
එම දුම්රිය හලාවත දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/30
පෙ.ව.04/50 ට හලාවත සිට පානදුර දක්වා ධාවනය වීමට නියමිත මුතු කුමාරි දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇත.
හලාවත දුම්රිය ස්ථානය.
ප.ව.05/50 ට දකුණු කළුතර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/10 ට හලාවත දක්වා ධාවනය වන (වනවාසල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/29 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
වනවාසල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/44
ප.ව.06/30 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 36 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/06
ප.ව.06/30 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.
මීගමුව දුම්රිය ස්ථානය.
ප.ව.04/40 ට නූර්නගර් සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (හලාවත දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට පිටත් වීමට නියමිත) දුම්රිය හලාවත දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.
එම දුම්රිය ප.ව.06/25 වන විටත් හලාවත දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.
ප.ව.05/00 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට මීගමුව සහ හලාවත දක්වා ධාවනය වීමට නියමිත මුතු කුමාරි දුම්රිය විනාඩි 13 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/18
*මෙම දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කැලණිය සහ හුනුපිටිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.
ප.ව.05/25 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/57 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/18
ප.ව.04/58 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/24 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 43 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/07
ප.ව.04/10 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/18 ට මීගමුව සහ පුත්තලම දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/47
පෙ.ව.09/35 ට කොළඹ කොටුව සිට මීගමුව සහ හලාවත දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් දහවල් 12/40 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.05/00 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට මීගමුව සහ හලාවත දක්වා ධාවනය වීමට නියමිත මුතු කුමාරි දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කැලණිය සහ හුනුපිටිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/07
ප.ව.05/25 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/41
පෙ.ව.09/35 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් දහවල් 12/40 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අද දින සීදූව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලද) දුම්රිය විනාඩි 13 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
සීදූව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/24
පෙ.ව.04/30 ට පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කුරණ, කටුනායක, ලියනගේමුල්ල සහ රාගම හන්දිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.
එම දුම්රිය මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/22
ප්‍රමාද වී ධාවනය වන බවට පෙර නිවේදනය කල පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින සීදූව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.
සීදූව දුම්රිය ස්ථානය.
පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 30 ක් පමණ ප්‍රමාද වී ධාවනය වේ.
මීගමුව දුම්රිය ස්ථානය.
පෙ.ව.05/30 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කුරණ, කටුනායක, ආ.ප්‍ර.කලාපය, සීදූව, ජා-ඇල, කඳාන සහ රාගම හන්දිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.
එම දුම්රිය මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/41
ප.ව.04/40 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.04/10 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 14 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/24
පෙ.ව.05/00 ට මහනුවර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/35 ට මාතර දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/31 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 28 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/59
පෙ.ව.06/25 ට මරදාන සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/50 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/59 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/14
පෙ.ව.07/00 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
පානදුර දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් පෙ.ව.05/55 ට අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය පානදුර සිට මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
පෙ.ව.03/25 ට පොල්ගහවෙල හන්දිය සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/33 ට දකුණු කළුතර දක්වා ධාවනය වන (රත්මලාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/10 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
රත්මලාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/30
ප.ව.06/25 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වන (කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් ප.ව.06/41 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 27 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/08
ප.ව.06/15 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/35
ප.ව.05/15 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන (රත්මලාන දුම්රිය ස්ථානයෙන් ප.ව.05/52 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
රත්මලාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/07
ප.ව.02/05 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ප.ව.04/43 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/01
ප.ව.04/45 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
මරදාන දුම්රිය ස්ථානය.
දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ප.ව.03/52 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/13
ප.ව.04/15 ට ගල්කිස්ස සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවේ.
ගල්කිස්ස දුම්රිය ස්ථානය.
ප.ව.02/30 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (මොරටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.03/10 ට පිටත් වීමට නියමිත) ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/25
පෙ.ව.04/45 ට මහව හන්දිය සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/42 ට පානදුර දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 30 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/21
පෙ.ව.05/25 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන (අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/00 ට පිටත් වීමට නියමිත) ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/18
පෙ.ව.06/05 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන (අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/35 ට පිටත් වීමට නියමිත) රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 33 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/08
පෙ.ව.04/50 ට රඹුක්කන සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/12 ට මොරටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 30 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/48
පෙ.ව.04/15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන (බූස්ස දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/07 ට පිටත් වීමට නියමිත) සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය පැවති මාර්ග අවහිරතාවය හේතුවෙන් පැය 01 කුත් විනාඩි 13 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
බූස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/20
පෙ.ව.05/25 ට හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අධික මගී ධාරිතාවයක් සහිතව ධාවනය වේ.
ඉදිරි දුම්රිය ස්ථාන වලදී මෙම දුම්රියට ගොඩ වීමට සිටින මගීන් හැකිතාක් විකල්ප දුම්රිය භාවිතා කිරීමට කටයුතු කරන්න.
පෙ.ව.07/00 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
පානදුර දුම්රිය ස්ථානය.
පෙ.ව.05/00 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක් වී ඇත.
පෙ.ව.05/15 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය අද දින සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රියේ කාලසටහන අනුව ධාවනය කෙරේ.
පවතින තත්වය හමුවේ නැවතුම් ස්ථාන වල යම් සංශෝධනයක් ඉදිරි දුම්රිය ස්ථාන වලදී සිදු වීමට ඉඩ ඇත.
පෙ.ව.04/15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන (අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/30 ට පිටත් වීමට නියමිත) සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වේ.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය.
පෙ.ව.05/25 ට හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන (ඉඳුරුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/01 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 24 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
ඉඳුරුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/25
පෙ.ව.04/10 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන (උතුරු පයාගල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/59 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
උතුරු පයාගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/14
පෙ.ව.03/25 ට පොල්ගහවෙල හන්දිය සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/33 ට දකුණු කළුතර දක්වා ධාවනය වන (බම්බලපිටිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/53 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
බම්බලපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/11
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සහ කටුගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ඇතිව තිබෙන මාර්ග අවහිරතාවයක් හේතුවෙන් එම දුම්රිය ස්ථාන පසු කිරීමට නියමිත සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වේ.
2025-10-23 06:06:49පෙ.ව.03/15 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/26 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී තැපැල් දුම්රිය විනාඩි 30 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/56
ප.ව.06/25 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/00
රාත්‍රී 07/15 ට කොළඹ කොටුව සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.06/10 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 35 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/45
ප.ව.06/15 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/41
ප.ව.05/25 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වන සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 43 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/19
ප.ව.06/10 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.04/55 ට මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පැය 01 ක පමණ ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/57
ප.ව.05/15 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
මරදාන දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් රාත්‍රී 07/00 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.05/25 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, වාද්දුව සහ උතුරු කළුතර යන දුම්රිය ස්ථාන වල ද නවත්වනු ලැබේ.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.04/10 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.
මොරටුව දුම්රිය ස්ථානය.
ප.ව.04/55 ට මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.04/45 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
මරදාන දුම්රිය ස්ථානය.
දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ප.ව.03/52 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/17
ප.ව.04/15 ට ගල්කිස්ස සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවේ.
ගල්කිස්ස දුම්රිය ස්ථානය.
පෙ.ව.09/35 ට ගල්කිස්ස සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/50
පෙ.ව.04/45 ට මහව හන්දිය සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/42 ට පානදුර දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/14
පෙ.ව.04/15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/54 ට පිටත් වීමට නියමිත) සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 36 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/30
පෙ.ව.05/25 ට හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/35 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 31 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/06
පෙ.ව.03/25 ට පොල්ගහවෙල හන්දිය සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/33 ට දකුණු කළුතර දක්වා ධාවනය වන (කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/49 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/05
පෙ.ව.04/10 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/42 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/01
පෙ.ව.05/50 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් පෙ.ව.07/00 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
පෙ.ව.03/15 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/26 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී තැපැල් දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/48
රාත්‍රී 07/15 ට කොළඹ කොටුව සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 4 වන වේදිකාවෙන් ගමන් ආරම්භ වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.05/25 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, වාද්දුව සහ උතුරු කළුතර යන දුම්රිය ස්ථාන වල ද නවත්වනු ලැබේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/25
ප.ව.05/15 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් රාත්‍රී 07/00 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.
ප.ව.04/45 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත ඇත.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.04/15 ට අළුත්ගම සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවේ.
අළුත්ගම දුම්රිය ස්ථානය.
ප.ව.04/25 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින පානදුර දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
මරදාන දුම්රිය ස්ථානය.
ප.ව.04/15 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
මරදාන දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් ප.ව.05/50 ට දකුණු කළුතර සිට හලාවත දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ද අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවේ.
ප.ව.02/30 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/52
ප.ව.02/10 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වන (කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් ප.ව.02/20 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/43
පෙ.ව.10/30 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන (වාද්දුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/46 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 26 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
වාද්දුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/12
පෙ.ව.09/35 ට ගල්කිස්ස සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 29 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/04
පෙ.ව.08/35 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන (ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/12 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 52 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/04
පෙ.ව.07/00 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
දකුණු කළුතර දුම්රිය ස්ථානය.
පෙ.ව.07/00 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
පානදුර දුම්රිය ස්ථානය.
පෙ.ව.05/25 ට හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව දකුණු කළුතර සිට පානදුර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.
දකුණු කළුතර දුම්රිය ස්ථානය.
පෙ.ව.05/55 ට අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇත.
එම දුම්රිය පෙ.ව.06/05 වන විටත් අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.
පෙ.ව.08/30 ට කොළඹ කොටුව සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/00 ට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන (පැඟිරිවත්‍ත දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/32 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පැඟිරිවත්‍ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/47
පෙ.ව.06/05 ට කොස්ගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පන්නිපිටිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/19 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පන්නිපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/34
පෙ.ව.06/25 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පුවක්පිටිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/33 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය පැවති මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පුවක්පිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/53
පෙ.ව.05/15 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වග දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/49 ට පිටත් වීමට නියමිත) දුම්රිය පැවති මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 40 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
වග දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/29
පෙ.ව.05/55 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පුවක්පිටිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/03 ට පිටත් වීමට නියමිත) දුම්රිය පැවති මාර්ග අවහිරතාවය හේතුවෙන් විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පුවක්පිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/28
පෙ.ව.04/40 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (හිගුරල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.04/54 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 44 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
හිගුරල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/38
ප.ව.04/00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/15
දහවල් 12/25 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පන්නිපිටිය දුම්රිය ස්ථානයෙන් ප.ව.02/29 ට පිටත් වීමට නියමිත) මන්දගාමී මිශ්‍ර දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පන්නිපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/51
ප.ව.01/55 ට කොළඹ කොටුව සිට පාදුක්ක දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/20
පෙ.ව.05/15 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (හෝමාගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/41 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
හෝමාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/57
පෙ.ව.04/45 ට වග සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (කොට්ටාව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/52 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොට්ටාව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/14
ප.ව.04/00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 11 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/11
ප.ව.04/00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.06/45 ට වග සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නාවින්න දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/06 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
නාවින්න දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/21
පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.01/45 ට අනුරාධපුර දක්වා ධාවනය වන (තලවත්තේගෙදර දුම්රිය ස්ථානයෙන් ප.ව.03/33 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 32 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
තලවත්තේගෙදර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/05
පෙ.ව.01/30 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (හබරණ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.04/59 ට පිටත් වීමට නියමිත) පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
හබරණ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/22
ප.ව.05/20 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ ගනේවත්ත දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ප.ව.06/11 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/27
ප.ව.03/45 ට කොළඹ කොටුව සිට අනුරාධපුර සහ තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 10 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/55
ප.ව.03/45 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
පෙ.ව.06/00 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන (පොතුහැර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/46 ට පිටත් වීමට නියමිත) උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 28 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
පොතුහැර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/14
පෙ.ව.04/50 ට මහනුවර සිට මාතලේ දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින වත්තේගම දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.
වත්තේගම දුම්රිය ස්ථානය.
ඒ හේතුවෙන් පෙ.ව.06/20 ට මාතලේ සිට මහනුවර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින වත්තේගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.
ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/32
පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/03 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 55 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/58
පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිත යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/01
ප.ව.06/55 ට මොරටුව සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08/00 ට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව මරදාන, පොතුහැර, වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම යන දුම්රිය ස්ථානවල ද නවත්වනු ලැබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.
එම දුම්රිය ප.ව.06/48 වන විටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.
පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ප.ව.02/40 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 08 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.
අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/48