Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය ගමන් වාර අවලංගු කිරීම

ඉහත සඳහන් දුර ගමන් දුම්රිය සේවා නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.

මීට අමතරව,

තලේමන්නාරම් තොට දක්වා ගමන් ගන්නා මගීන් හට, රාත්‍රී 09/00 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4089 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියෙන් මැදවච්චිය හන්දිය දුම්රිය ස්ථානය දක්වා ගමන් පහසුකම් සලසා ගත හැකි අතර මැදවච්චිය හන්දිය දුම්රිය ස්ථානයෙන් තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන වෙනත් සම්බන්ධිත දුම්රියකට මාරු විය යුතුය.

එසේම තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා මගීන් හට, තලේමන්නාරම් තොට සිට මැදවච්චිය හන්දිය දුම්රිය ස්ථානය දක්වා වෙනත් සම්බන්ධිත දුම්රියක් මගින් ගමන් පහසුකම් සලසා ගෙන, ප.ව. 06/00 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 4090 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියෙන් මැදවච්චිය හන්දිය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් පහසුකම් සලසා ගත හැකිය.

මේ වනතුරු අවලංගු කර ඇති සියලුම දුම්රිය ගමන් වාර පිලිබඳ තොරතුරු RDMNS.LK Mobile App එක වෙත පිවිස ප්‍රධාන පුවත් මෙනුව වෙත පිවිසීමෙන් ලබාගත හැක.

#RDMNS #NewsFeed
2021.05.04