2020.11.16 දින සිට ධාවනය වන දුම්රිය සේවා
2020.11.16 දින සිට ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය සේවා ඉහත පරිදි වේ.
(සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි)
තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත.
ප්‍රධාන මාර්ගය
මරදාන, දෙමටගොඩ, කැලණිය, වනවාසල, එඩේරමුල්ල, හොරපේ, රාගම හන්දිය, වල්පොල සහ බටුවත්ත
පුත්තලම මාර්ගය
මරදාන, දෙමටගොඩ, කැළණිය, වනවාසල ,එඩේරමුල්ල ,හොරපේ ,රාගම හන්දිය ,පේරලන්ද, ජාඇල, තුඩැල්ල, කුඩහකපොල, කුරණ, මීගමුව හා කට්ටුව
කැලණිවැලි මාර්ගය
බේස්ලයින් පාර, කෝට්ටේ පාර
මුහුදුබඩ මාර්ගය
අඟුලාන, කොම්පඤ්ඤවීදිය සහ මහලේකම් කාර්‍යාල දුම්රිය නැවතුම
මීට අමතරව, 2020/11/16 දින සිට ගාල්ල සහ බෙලිඅත්‍ත දුම්රිය ස්ථාන අතර පහත සඳහන් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ.
8713 – පෙ.ව. 06/00 ගාල්ල – මාතර
8338 – පෙ.ව. 06/30 බෙලිඅත්ත – ගාල්ල
8714 – පෙ.ව. 07/00 ගාල්ල – මාතර (සතියේ දින පමණී)
8715 – පෙ.ව. 07/30 මාතර – බෙලිඅත්ත
8340 – පෙ.ව. 10/25 මාතර – ගාල්ල (සතියේ දින පමණී)
8377 – ප.ව. 04/30 බෙලිඅත්ත – මාතර
8752 – ප.ව. 04/45 ගාල්ල – බෙලිඅත්ත
8345 – ප.ව. 05/05 මාතර – ගාල්ල
8368 – ප.ව. 06/45 බෙලිඅත්ත – ගාල්ල (සතියේ දින පමණී)
8766 – රාත්‍රී 08/50 ගාල්ල – බෙලිඅත්ත(සතියේ දින පමණී)
UPDATED ON 2020.11.15
#RDMNS #NewsFeed